ගයමු ගීයක් දැන් අපි නිදහසේ

Gayamu Geeyak Den Api Nidahase Chords by Bathiya & Santhush (බතිය සහ සන්තුෂ්)
Key
Bb
Key
Intro
| Bb | | Cm | |
| F | F7 | Bb | |
Chorus
Bbගයමු ගීයක් දැන්, අපි Cmනිදහසේ...
F (F7) Bb
නොගැයු ලෙස කිසිදා, ඔබෙ ජීවිතේ...
Bbගයමු ගීයක් දැන්, අපි Cmනිදහසේ...
Fනොගැයු ලෙස කිසිදා, ඔබෙ Bbජීවිතේ...
Bbදසත රෑව් දීලා, හදවත Cmපිනවාලා..
Fසොදුරු දිනයකදී හිරු ලොව Bbඑලි කලා...
Verse 1
Bbසුන්දර වෙනසක ඡායා පෙනේවි
Abදසතේ, සොදුරු හැගුම් පැතිරේවි...
Ebසිනා හඩක් ඉතිරී යාවී ඔබෙ Bbහදවතේ...
Bbහදුනා ගත්තොත් ඔබ මා තුල සිටිAbනා
මායම් අතුලා පිලිගන්නමි Ebසුහද හදි බැදිලා
ඔබ මා Bbසැම දිනේ...
Inter
| Bb | | | |
| Cm | | | |
| Eb | | | |
| Bb | | | |
Chorus
BbYeahiya...
Bbගයමු ගීයක් දැන්, අපි Cmනිදහසේ...
F (F7) Bb
නොගැයු ලෙස කිසිදා, ඔබෙ ජීවිතේ...
Bbගයමු ගීයක් දැන්, අපි Cmනිදහසේ...
Fනොගැයු ලෙස කිසිදා, ඔබෙ Bbජීවිතේ...
Bbසෙනෙහසේ මුදු පැතුම් , ඇත දැන් Cmහද පුරා...
Fසොදුරු දිනයකදී හිරු ලොව Bbඑලි කලා...
Verse
Bbසුන්දර වෙනසක ඡායා පෙනේවි
Abදසතේ, සොදුරු හැගුම් පැතිරේවි...
Ebසිනා හඩක් ඉතිරී යාවී ඔබෙ Bbහදවතේ...
Bbහදුනා ගත්තොත් ඔබ මා තුල සිටිAbනා
මායම් අතුලා පිලිගන්නමි Ebසුහද හදි බැදිලා
ඔබ මා Bbසැම දිනේ...
C ....
Verse
Cසුන්දර වෙනසක ඡායා පෙනේවි
Bbදසතේ, සොදුරු හැගුම් පැතිරේවි...
Fසිනා හඩක් ඉතිරී යාවී ඔබෙ Cහදවතේ...
Cහදුනා ගත්තොත් ඔබ මා තුල සිටිBbනා
මායම් අතුලා පිලිගන්නමි Fසුහද හදි බැදිලා
ඔබ මා Cසැම දිනේ...
[Ending] mmm mmm...
| C | | | |
| F | | | |
| G | | | |
| C | | | |