චාන්දනී පායලා

Chandani Payala Chords by Bathiya & Santhush (බතිය සහ සන්තුෂ්)
Key
D
Key
!!! CAPO 1st Fret !!!
Chorus
D චාන්දනී..F#m. පායලා...
G සීත සැAළුවා... මේ රාත්‍Dරියේ
ජීවිතේ...F#m අවපසයි...
G මං තවමA සී...තල කළුEmවරේ
මේ කුළු මතින් ඇදී...
A ඔබ එන්න මා කෙරේ
Em ඔබ වේද මතුදාක
A මා ලබනD රම්...බරී
Chorus Part 2
D චාන්දනී..F#m. පායලා...
G සීත සැAළුවා... මේ රාත්‍Dරියේ
ජීවිතේ...F#m හිස්කමින්...
G තුන් යාAමයේ හිත් පෑBmරුනේ...
සත්තA#augකින්... ඔබය
G හද රැන්දුA සුරඹුන්...
ඒ හැBmගුම්... කොයි ලෙA#augසින්... සිත්සේ
G පවසම්දA සොදුරේ..D.
Verse 1
Bmපෙම් හැගුම් A#augමතකයේD රංචු ගැහුAනා
Bm යටි හිතේG පොපියමිDන් හීන මැAවුනා //
Bm සන්සුන් සුසුම්ද... කැළඹීA ඇයිද මොකදැයි... ඇහුවා
Bm රාගයේ චණ්ඩ... හැගුමන්A රණ්ඩු කෙරුවා...
මං කෙBmසේ... කොයි ලෙA#augසේ... මුමුණම්
G මේ ශෝකA ගීතේ..
කවුරුBmවත්... දන්නෙA#augනෑ... දැන් මේ
G මං ඉන්නA හිරගේ..D.
Verse 2
Bm යන්තමින්A#aug නුවනගින්D කදුළු එබිAලා
Bm දෙකොපුල්F# හෙමි හෙමින්D සීත ගැAලුවා //
Bm දිවිගිම් නිවෙන්න පැතුවේA මධුර ස්වරයයි ඔබගේ
Bm ආදරේ හීනයක් දෝA හැබෑ නොවෙනා
මං කෙBmසේ දැවි දැA#augවී ඉන්නේ
G මේ වේAදනාවෙන්
ඇස් අBmගින් ඔබ ලිA#augයූ කවි ගී
G මුමුණන්නA මුවගිDන්
Verse end
Emඔය මන්දහාසයෙන්A සැනසේවි ජීවිතේ
Emසෝතාප සගවන්නA ඔබ එන්Dන ආදරෙන්