ඇයි කලේ ආදරේ
- Lyrics
- Duminda Alahendra (දුමින්ද අලහේන්ද්‍ර)
- Music
- Inoke Knox Kalounisiga (ඉනෝකේ නොක්ස් කලෝනිසිගා)
- Key
- D
Intro
D
G A
Bm
Bm A
Chorus
Dනෙත් නුඹේ හමුBmවූ තෙරේ හිමි Gවේවිදෝ විමසූ වරේ
Emආදරයක් දැGනුනා ඔබ මා අතAරේ
Dකඳුලක් නොදී Bmඋදේ හවා ඔපGවත් කලේ ඔබමයි මෙමා
Emහද පතුලේ ඇරGයුම් මා වෙත එව්වා Aහෝ ඕDඕ ඕAඕBm
Bmකවුදෝ මා නුඹGගේABm
Bmකියා දෙන්න නොGහැඟේ Aඒ... ඒ... Dඇයි ඇයි කලේ ආදGරේ
Emනෑ කිසිවක් නොහැඟේ මින් මතුදා මා ඔබGගේ Aඒ... Dඇයි ඇයි කලේ ආදGරේ
Dහෝ මේ නැවතුම Emසසරේ ඔබ පමණයි මා Gසොඳුරේ හේAඒ...
Interlude
F#m Bm
G A
Verse 1
Dනිමක් නොවේ හැඟුF#mමන් පිරේ අපෙ ආGදරේ වරින් වරේ
Emදිවි ඇති තෙක් නුඹGමයි Dමා හඳ ගැGඹුරේA
Dදහසක් දෙනා නුඹF#mගේ දිහා බැලුGවත් සDදා Gමගෙමයි ඔDයා
Emඅද නුඹගේ දෙනුGවන් Dමා හට Gකීවා Aහේ හේBmඒ
Bmකවුදෝ මා නුඹGගේA - Bm කියා දෙන්න නොහැGඟේ ඒAඒ Dඇයි ඇයි කලේ ආදGරේ
Gනෑ කිසිවක් Emනොහැඟේ Dමතුදා මා Gඔබගේ Aඒ... Dඇයි ඇයි කලේ ආදGරේ
Emමේ නැවතුම සසරේ ඔබ පමණයි මා සොGඳුරේ Dඒ... Aඒ... Bmඒ...
Interlude
Bm
G A
Bm A D
Verse 2
Dකියා දෙන්න නොහැGඟේ ඒAඒ ඒ... Dඇයි ඇයි කලේ ආදGරේ
Dනෑ කිසිවක් නොEmහැඟේ Dමතුදා මා ඔබGගේ Aඒ... Dඇයි ඇයි කලේ ආදGරේ
Emමේ නැවතුම සසරේ ඔබ Dපමණයි මා සොGඳුරේ හේAඒ...
Outro
F#m G
A