හිත වාවන්නේම නෑ
- Key
- C#
Intro
C# C#sus2 F#7 G# x2
Chorus
හිත C#වාවන්නේම C#sus2නෑ, ඔබ A#mඅයෙත් එන්නේ නෑ
මම F#තාම දන්නේ, D#mමා ඔබේ C#කියා
හිරුC#කෝඩු මැදියම් C#sus2රෑ, දුන් A#mහීන එළිවෙන් නෑ
ඔබ F#තාම දන්නේ D#mඔබ මගේ කිC#යා
ඔබ F#තාම දන්නේ D#mඔබ මගේ කිF#යා
මම C#තාම දන්නේ D#mමා ඔබේ කිC#යා
Verse 1
හෝ C#සුසුමන් කිC#sus2යා නොදුන්නු, A#mජීවිතේ සුපෙම් කතාව
F#m6/F#කියා දුන්නේ F#mඔබමයි C#ලඳේ
හා C#සුසුමන් කිC#sus2යා නොදුන්නු, A#mජීවිතේ
සුG#7පෙම් කතාව, F#m6/F#කියා දුන්නේ F#mඔබමයි C#ලඳේ
F#mහා C#ආF#mC#
C#දෑසත් C#sus2පියාන ඉන්නෙ, A#mබැරිද තාම G#7අවදි වෙන්න
F#m6/F#බලා ඉන්න F#mබෑ මට තC#වත්
G#සීතලෙන් මා වෙලී, Fmදෙනුවන් පහන් නිවී
F#7ඔබ යන්නේ G#7අයි ආදC#රී
F#7හූ ඌ ඔබ යන්නේG#7 අයි ආදA#mරීG#F#
Chorus
හිත C#වාවන්නේම C#sus2නෑ, ඔබ A#mඅයෙත් එන්නේ නෑ
මම F#තාම දන්නේ, D#mමා ඔබේ C#කියා
හිරුC#කෝඩු මැදියම් C#sus2රෑ, දුන් A#mහීන එළිවෙන් නෑ
ඔබ F#තාම දන්නේ D#mඔබ මගේ කිC#යා
ඔබ F#තාම දන්නේ D#mඔබ මගේ කිF#යා
මම C#තාම දන්නේ D#mමා ඔබේ කිC#යා
Verse 2
C#උකුලේ නිC#sus2දාන උන්නු A#mකාලේ ආයේ එන්නේ නෑ නේ
F#m6තනි වෙන්න F#mබෑ මට ඉC#තින්
හූ C#උකුලේ C#sus2නිදාන උන්නු A#mකාලේ ආයේ G#7එන්නේ නෑ
F#m6/F#තනි වෙන්න F#mබෑ මට ඉC#තින්
F#mහූ C#sus2ඌC#
C#කෙහෙරල්ලේ C#sus2ගෑවී ගෑවී A#mසුවඳ සෙව්වෙ G#7මා එදා
F#m6/F#ලං වෙලා F#mඉන්න බෑ ඉC#තින්
G#ආදරේ නෑ ඔයා, Fmපාඩුවේ මා හෙලා
F#7ඔබ යන්නේ G#7අයි ආදC#රී
F#mහූ ඌ
F#7ඔබ යන්නේ G#7අයි ආදA#mරීF#
Chorus
හිත C#වාවන්නේම C#sus2නෑ, ඔබ A#mඅයෙත් එන්නේ නෑ
මම F#තාම දන්නේ, D#mමා ඔබේ C#කියා
හිරුC#කෝඩු මැදියම් C#sus2රෑ, දුන් A#mහීන එළිවෙන් නෑ
ඔබ F#තාම දන්නේ D#mඔබ මගේ කිC#යා
ඔබ F#තාම දන්නේ D#mඔබ මගේ කිF#යා
මම C#තාම දන්නේ D#mමා ඔබේ කිC#යා