මල් මදහාස පීදෙනා
Mal Madahasa Peedena Chords by Bathiya & Santhush (බතිය සහ සන්තුෂ්), Randhir Witana (රන්දිර් විතාන), Umaria Sinhawansa (උමාරියා සිංහවංශ)
- Lyrics
- Chandradasa Fernando (චන්ද්‍රදාස ප්‍රනාන්දු)
- Music
- Ken Lappen (කෙන් ලැපන්)
- Key
- D
Intro
Dඒයෝවේ...ඒයෝවේBm.... ඕ ඕ ඕ Emකාගෙමත් ඇය Asus2ඌ Em/Dඒයෝවේ...
Dඒයෝවේ...ඒයෝවේBm.... ඕ ඕ ඕ Emකාගෙමත් ඇය Asus2ඌ Em/Dඒයෝවේ...
Chorus
Dමල් මදහාස පීදෙනා
Bmනිල් නෙතු ඈගෙ වාසනා
Emසෙනෙහස Asus2පෑවා ලංවීEm/Dලා
Dදුටු ඔබ දෑස පෑ සිනා
Bmහද රැදි සෝක වේදනා
Emසැනෙකින් Asus2යාවී හැංගීEm/Dලා
Chorus
Gඇය මගෙ Asus2ජීවෙ පෙම් ලෝකෙDEm/DG
Gඑක මඟ Asus2ආවේ සංසාරේDDEm/DG
GනිදැAsus2ල්ලේ සරF#mන්නේ මාBm හා
Em A/Em/D
වසන්තේ පෙමින් ලංවීලා
Verse
Dමල් මදහාස පීදෙනා
Bmනිල් නෙතු ඈගෙ වාසනා
Emසෙනෙහස Asus2පෑවා ලංවීEm/Dලා
Dදුටු ඔබ දෑස පෑ සිනා
Bmහද රැදි සෝක වේදනා
Emසැනෙකින් Asus2යාවී හැංගීEm/Dලා
Chorus
Gමුව දැක Asus2ඈගෙ මල්වාරේDDEm/DG
Gබඹරුන් Asus2ඒවි සංචාරේDDEm/DG
GගයAsus2න්නේ රඟF#mන්නේ ඈBm හා
Em A/Em/D
බිඟුන්ගේ රුවින් මත් වීලා
Verse
Dමල් මදහාස පීදෙනා
Bmනිල් නෙතු ඈගෙ වාසනා
Emසෙනෙහස Asus2පෑවා ලංවීEm/Dලා
Dදුටු ඔබ දෑස පෑ සිනා
Bmහද රැදි සෝක වේදනා
Emසැනෙකින් Asus2යාවී හැංගීEm/Dලා
Chorus
Eමල් මදහාස පීදෙනා
C#mනිල් නෙතු ඈගෙ වාසනා
F#mසෙනෙහස Bsus2පෑවා ලංවීA/Eලා
Eදුටු ඔබ දෑස පෑ සිනා
C#mහද රැදි සෝක වේදනා
F#mසැනෙකින් Bsus2යාවී හැංගීA/Eලා