කවදාහෝ

Kawada Ho Chords by Bathiya & Santhush (බතිය සහ සන්තුෂ්)
Key
F#
Key
Intro
---------------------------------------
| F# | - | Ebm | - |
| B | C# | Bb7 | - |
| F# | - | Ebm | B |
| C#7 | F# | - |
Chorus
---------------------------------------
F#ළඟ නැති බව දැනෙනවා
C#එනමුත් හද අහනවා
ඔබ Bbmඒ....විBදෝ කවF#දාහෝ
ඔබ F#මගෙමයි හැඟෙනවා
C#ආදරෙ තව රැඳෙනවා
ඔබ Bbmඒ....විBදෝ, කවF#දාහෝ
Verse 1
---------------------------------------
හුදකලාව මේ, සිත හඬවනවාE
A සැමදා ජීවිතයේ තනිවේ දැයි Eසිතෙනවා
Dඔබගෙන් ලද උණුසුම මට Eදැනෙනවා
Dතනිකම මාගේ ඉEගිලී යනවා
හූ..F#
ළඟ නැති බව...
Inter
---------------------------------------
| F# | - | C# | - |
| Ebm | C# | B | - |
| Ebm | C# | B | F# |
| B | F# | B | F#7 |
| C# | D | E | F# |
Verse 2
---------------------------------------
නෙතු පියාන ඔබෙ රුව මවනEවා
A හීනෙන් ඇවිත්, මා දෑස Eසිඹිනවා
Dඔබගේ සුසුම් මට තව Eදැනෙනවා
Dඔබ දන්නේ නෑ, ආදරෙ ගEලනවා
හූ...F#