බයිලා ගමුද රී මික්ස් කරලා
- Key
- C
Chorus
Cරාග තාල පටල ගත්ත
ගීත ලොවම කලඹගත්ත
Fබයිලා ගමුද රී මික්ස් කරCලා
Fබයිලා ගමුද රී මික්ස් කරDmලා
Gබයිලා ගමුද රී මික්ස් කරCලා
Verse 1
Cඑයාගේ මස්සිනා දැකලා මාව ඔරවලා
යාල් පානමෙන් ගෙනාව පිච්ච මලත් පරවෙලා
Dmයායට පායනා පෝය දාට එක් වෙලා
Gවැද්දගේ දුවව අරන් පැනල ඕජායේ කියා
Fබයිලා ගමුද රී මික්ස් කරDmලා
Gබයිලා ගමුද රී මික්ස් කරCලා
Verse 2
Cපින් මාළු වලේ කුසල් හාමි මාළු බාන්නට ගියා
ටොක්ක ඇන්න ජෝන් සීනා දැකල නෑනේ මේ ඔයා
Dmජීවිතේ මල් කියලා කියල කිව්වා රොක් වෙලා
Gකඩප්පුලියේ හැදුනු මල්ලි හන්තානෙට දැන් හොයා
Fබයිලා ගමුද රී මික්ස් කරDmලා
Gබයිලා ගමුද රී මික්ස් කරCලා
Verse 3
Cසැවැන්දරී හොරෙන් බලා රම්බරීව වෙන් කලා
රවුම් කඩේ සුපෙම්බරී හඳපානෙම පැන ගියා
Dmඅද තනියෙන්ම කියා ප්‍රථම හාදු දෙන්න ගිහින්
Gකඳුල ගලා ආපු හැටියේ මරඳ වැල්ලේ තනි වුනා
Fබයිලා ගමුද රී මික්ස් කරDmලා
Gබයිලා ගමුද රී මික්ස් කරCලා
Verse 4
Cපැතූ පෙමත් අරන් ඇවිත් I don't know why කියලා
මල් පිට මල් කියලා එයා ඇපල් මලක් දී ගියා
Dmමා දෙස නෙත් නොපියා බලන් හිටිය නංගිලා
Gසුවඳ තියා මා ළඟ අද ඒ'කොන් එක්ක පැනගියා
Fබයිලා ගමුද රී මික්ස් කරDmලා
Gබයිලා ගමුද රී මික්ස් කරCලා