සඳගනාව
- Lyrics
- Dhanith Sri (දනිත් ශ්‍රී)
- Music
- Dhanith Sri (දනිත් ශ්‍රී)
- Key
- C
- Time
- 4/4
- Rhythm
- pop
Intro
C
Am
F
G
C
Am
F Em
G
Naa né...
C
Am
F
G x 2
Verse 1
Cඋදුල තරු Amමේ - අහස් තලයෙන්
Fවසන් වී වා..Gගේ
Cමාර සේAmනා - හදට කැන්දන
Fයාමේ ලං වූ Gයේ
Cමේඝ වර්Amෂා - ගලා හැලුනේ
Fසේද යGහනා..වේ
Cදෝරෙ යන Amමේ - හැගුම් ගංගා
Fඔහේ..G සැලුනා..වේ
Chorus
Cසඳගනාවට - Amසදලුතල සිප
F සුව දෙන G යාමයේ
Cඋණුහුමේ Amගිරි - තුඩට මී පැණි
F ගෙනේවී Gරාත්‍රිGmයේ ආCයේ
Naa né...
C
Am
F
G x 2
Verse 2
Cකා..ලෙAmකින් - ආවෙ නැත්තේ
Fපහල ගං තී..Gරේ
Cඉවුරු තල සිප - Amගන්න අවසර
Fදේද හිGත කී..වේ
Cගෙවී යන Amමේ - භවේ ජීවිත
Fගානේ සංසා..Gරේ
Cමගෙම වී පති-Amනිය නුඹේ දිවි
Fගෙවේ..Gවා නිබඳේ
Chorus
Cසඳගනාවට - Amසදලුතල සිප
F සුව දෙන G යාමයේ
Cඋණුහුමේ ගිරි - Amතුඩට මී පැණි
F ගෙනේවී Gරාත්‍රිGmයේ ආCයේ
Naa né...
C
Am
F
G x 2