පන්දම

Pandama Chords by Dhanith Sri (දනිත් ශ්‍රී)
Lyrics
Dhanith Sri (දනිත් ශ්‍රී)
Music
Dhanith Sri (දනිත් ශ්‍රී)
Key
E
Key
Intro
E A E Esus
E A E Esus
E
Verse 1
Eපන්දම රැAගෙන යන්න එන්න මා EහදවතටA
Eනෙතු දැහැන් Aබිඳිනා රන් Eසලුව ඇඳA
Eලියතඹර Bලෙලවා Aහද Eමඬල යටAE
Eදෙන්න මැණිකෙ Aමගෙ පපුවට Eගින්දරA
Chorus
Eමේ දුර දිවි කතරේ
Aඅතරමඟදි දැකලා නැEතීA
Eරුවකට නෙත ගැටුණේ
Aකතරක වැසි වැටෙනා දැEනේA
F#mහදවත පතුලේ Dයකු බෙර වැයුණේ
Aතම්දෙන තානේනේ Eනා
F#mඅනේ මගේ යකුනේ Dනටපන් හනිකේ
Aතම්දෙන තානේනේ Eතානේනේ තානානේ
Inter
E A E F#m
E A G A
Verse 2
Eඉණ වට බැන්Aදා වූ මුතු පොට EසැලෙනකොටA
Eපන්දම දැවෙනAවා හද ගිනි EලවාගෙනA
Eවැහි කළුව Bඑනවා Dනුඹ Eනැති දාDටA
Eසිත් අහසමA පුරවා අන්EධකාරෙකAE