ඈ හා
- Lyrics
- Manuranga Wijesekara (මනුරංග විජේසේකර)
- Music
- Ridma Weerawardena (රිද්ම වීරවර්ධන), Dinesh Gamage (දිනේෂ් ගමගේ)
- Key
- E
Intro
E5 Db5 Esus4 B5
E5 Db5 Esus4 B5
Verse 1
E5ඈ හා - Db5තනිකම හුරුකම අතEsus4රේ මා හාB5
E5ඈ හා - Db5නැතිකම ඇතිබව අතරේEsus4 මා හාB5
Chorus
E5පුරා කල්Db5ප අතරේ ආ Esus4දුර ගමනේB5
E5සිනා මුවDb5 තරමේ කඳුලEsus4ක් ඉනුවේB5
E5ඈ ගාව නැති වුව මතකේ
Db5මා ගාව ඇති වුව අඳුරේ
Esus4වින්දා.B5. ජීවිතේ
E5හා කිව්ව බෑ කිව්ව දවසේ
Db5නෑ දෙන්න ඒ හුස්ම ආයේ
Esus4වින්දා.. B5ජීවිතේ
E5 Db5 Esus4 B5
E5 Db5 Esus4 B5
Verse 2
E5මනසින්ම අතහරිDb5න ආදරයෙ ගීතේ
Esus4ඔබ ගාව පුද දෙB5න්න බෑ යලි ආයේ
E5විසිරෙන්න එක්Db5වෙන්න ඇයි ආයේ හැදුවේ
Esus4මේ ගමන නවතින්නේB5 දැන්
Chorus
E5පුරා කල්Db5ප අතරේ ආ Esus4දුර ගමනේB5
E5සිනා මුවDb5 තරමේ කඳුලEsus4ක් ඉනුවේB5
E5ඈ ගාව නැති වුව මතකේ
Db5මා ගාව ඇති වුව අඳුරේ
Esus4වින්දා.. B5ජීවිතේ
E5හා කිව්ව බෑ කිව්ව දවසේ
Db5නෑ දෙන්න ඒ හුස්ම ආයේ
Esus4වින්දා.. B5ජීවිතේ