සොබනා
- Lyrics
- Nisal Gamage (නිසල් ගමගේ)
- Music
- Senanga Dissanayake (සේනංග දිසානායක)
- Key
- F
Chorus
Cනීල නයන FකරකාC මාව මගැරF බලනා
Bbසොබනා Cමුනිවත රFකිනා
Cහබළකි වැFව සිCඹිනා තාලෙFට දිය බිඳිනා
Bbසොබනා Cමුනිවත රFකිනා
Bbසොබනා Cmඔරුවක මල් Fපුරවා
Cමල් කුමරුට පිටුFපා ඇදුනා
Verse 1
Fනෙලනා මල් දෙවැනිAm වන රුවිනා මල් කුමරී
Bbනොයමී Cmනුවරට මාF නොයමී
Fවටිනාකම් රකිමී Amසියොළඟ මා පෙම් පුරමී
Bbදනිමී පෙර Cmඅත් බව Fහුරු දනිමී
Gතව ඉන්න හිතෙGmනා වැව්බැම්ම මත මා
Bbපිටවාන් දමCන හැඟුමේF තනියේ
Verse 2
Fපිපුනානම් හැඩවී Amහද විලෙහී පෙම් මල වී
Bbසුවදයි කුCmමුදිFනියේ මගෙමයි
Fඅපි අයේ හමුවෙAmවිද කවදා මං නොදනී
BbපුදුමCmයි හිත මුFමුණයි ඔබ ගැනමයි
Gතව ඉන්න හිතෙGmනා වැව්බැම්ම මත මා
Bbහාදු තියCමි සුළඟටF තනියේ
Chorus
Cනීල නයන FකරකාC මාව මගැරF බලනා
Bbසොබනා Cමුනිවත රFකිනා
Cහබළකි වැFව සිCඹිනා තාලෙFට දිය බිඳිනා
Bbසොබනා Cමුනිවත රFකිනා
Bbසොබනා Cmඔරුවක මල් Fපුරවා
Cමල් කුමරුට පිටුFපා ඇදුනා