සොයා ආවා
- Lyrics
- Chandrasena Thalangama (චන්ද්‍රසේන තලංගම)
- Music
- Charitha Attalage (චරිත අත්තලගේ)
- Key
- G
Verse 1
සදා කාලේCadd9 මා, හදේ Dවීනා
මවා පෑ EmසිනාG
මගේ හීනේCadd9 මා, සොයා ආDවා
පැතූ සේEm එදාG
Verse 2
කොයිද උCadd9පමා, ලොවේ කිසිDදා
අසා නෑEm මාG
හදේ ඇඳුAmනා, හිDතේ රැඳුනා
ඔබේ රූ CඅමාD
Chorus
මගේ ගීතේCadd9 මා, එදාD කීවා
හදේ පෑEmරෙනාG
ඔබේ දෑසේCadd9 ගී පොතේ Dවූ වා
මගේ චේතEmනාG
ඇයි ද ගොලුCadd9 වී, බලා Dනොබලා
සිනා EmපානාG
සොයා ආAmවා, සොDයා ආවා
එදා මෙන් CමාD
Cadd9 D Em G
Cadd9 D Em G
Bridge
දෑCadd9සේ ලා සඳ Emරේඛා
සිසිලේ නෑ Dවේවා
මුහුCadd9නේ ගෑ ආEmලේ
සොඳුරේ මා Dවේවා
Verse 3
ඉතිCadd9රේවා, සැමදා Cසෙනේ
මා පැතුවා Dහදින්, සමාEmවී අසන්
අඳුCadd9රේ මා නොහෙලා ඉCතින්
සිනා පා Dඉඳින්, සදා Emමා ළඟින්
Chorus
මගේ ගීතේ Cමා, එදා Dකීවා
හදේ පෑEmරෙනාG
ඔබේ දෑසේCadd9 ගී පොතේ Dවූ වා
මගේ චේතEmනාG
ඇයි ද ගොලුCadd9 වී, බලා Dනොබලා
සිනා EmපානාG
සොයා ආCadd9වා, සොයා ආDවාEmGD
Original Song -> https://youtu.be/ixnjDzxjey0