ඈතින් ආලෝකේ මැවේ
- Lyrics
- Pabasara Maduwage (පබසර මඩුවගේ)
- Music
- Suvindu Atapattu (සුවින්දු අටපත්තු)
- Key
- G
Verse 1
Gඅඳුරෙන් වෙන් වී
Cදුර පියඹාලා…
Emසොයමින් යන්නම් මා
Dආකාසේ…
Gගන මීදුම් රැල්
Cපට පීරාලා…
Emසොයමින් යන්නම් මා
Dආලෝකේ…
Chorus
Cආකාසේ සඳD තරු නැතිG
Cරෑ යාමේ Dඅඳුරේ Gගිලී
Cතනිවී මා Dහිඳිනා තැGනේ
Cඈතින් ආලෝDකේ මැවේG
Verse 2
Gහැඟුමන් පීදී
Cමා හඬවා ලා
Emගැඹරේ රන්දා ලූ
Dහෝරාවේ…
Gළතැවුල් මතු වී
Cහදවත පාරා
Emගිනි අවුලා ලූ මේ
Dවේලාවේ…
Chorus
Cආකාසේ සඳD තරු නැතිG
Cරෑ යාමේ Dඅඳුරේ Gගිලී
Cතනිවී මා Dහිඳිනා තැGනේ
Cඈතින් ආලෝDකේ මැවේG
Bridge
Cමායාවක් Dදෝ මා සිතේG
Cසේයා ඇන්Dදූ සොම්නසේG
Cආලෝකේ ආශාD දැනේG
Cහමු වේ දෝ කවDදා කෙසේG
Chorus
Cආකාසේ සඳD තරු නැතිG
Cරෑ යාමේ Dඅඳුරේ Gගිලී
Cතනිවී මා Dහිඳිනා තැGනේ
Cඈතින් ආලෝDකේ මැවේG
Outro
Cආකාසේ සඳD තරු නැතිG
Cරෑ යාමේ Dඅඳුරේ Gගිලී
Cතනිවී මා Dහිඳිනා තැGනේ
Cඈතින් ආලෝDකේ මැවේG
Original Song,
Youtube - https://youtu.be/txnBabon6AE
Spotify - https://open.spotify.com/track/36ljDMPf4CDFZ5Ukct2BCx?si=3a29e985743c42fe