මොන ආලවන්තකම් දෝ නගා

Mona Aalawanthakam Do Naga Chords by Ridma Weerawardena (රිද්ම වීරවර්ධන)
Lyrics
Chandrasena Thalangama (චන්ද්‍රසේන තලංගම)
Music
Charitha Attalage (චරිත අත්තලගේ)
Key
Em
Key
Intro
Em G C D
Em G C D
Em G C D
Em G C D
Chorus
Emඉරේ රැවුGම් දැක බයCවීලාD
Emවැවේ උගුරG කට වේලීCලාD
Emගඩා ගෙඩිGත් හාමතයෙන් උCන්නාD
Emමොන ආලවන්Gතකම් දෝ නගාCD
Emමොන ආලවන්Gතකම් දෝ නගාCD
Emඉරේ රැවුGම් දැක බයCවීලාD
Emවැවේ උගුරG කට වේලීCලාD
Emගඩා ගෙඩිGත් හාමතයෙන් උCන්නාD
Emමොන ආලවන්Gතකම් දෝ නගාCD
Emමොන ආලවන්Gතකම් දෝ නගාCD
Solo
Em G C D
Em G C D
Verse 1
EmබලාපGන්කෝ නුඹ කේඬෑරිC වීලාD
Emවේයන් Gකෑව වැට ඉන්න CවගේA
Emඑන පෝGයට වැහි වහීද මCන්දාD
Emතෙමිල Gමැරෙන්නට උනත් CහිතේD
Emතෙමිල Gමැරෙන්නට උනත් CහිතේD
Chorus
Emඉරේ රැවුGම් දැක බයCවීලාD
Emවැවේ උගුරG කට වේලීCලාD
Emගඩා ගෙඩිGත් හාමතයෙන් උCන්නාD
Emමොන ආලවන්Gතකම් දෝ නගාCD
Emමොන ආලවන්Gතකම් දෝ නගාCD
Solo
Em G C D
Em G C D
Em G C D
Em G C D
Verse 2
Emඅව්කාGස්ටකේ තද පෑවිCල්ලයිD
Emරැලි Gදිදී නැගෙන මේ CදූවිDල්ලයි
Emඑන වෙGසක් මහේ වැස්සොත්C අගනෙයිD
Emමංගල්Gලේ එදාටයි නුඹෙයි CමගෙයිD
Emමගුල Gඑදාටයි නුඹෙයි මගෙCයිD
Chorus
Emඉරේ රැවුGම් දැක බයCවීලාD
Emවැවේ උගුරG කට වේලීCලාD
Emගඩා ගෙඩිGත් හාමතයෙන් උCන්නාD
Emමොන ආGලවන්තකCම් Dදෝ නEmගා G
මොන ආලCවන්තකDම් දෝEm නGගා
C D Em G
Cමොන ආDලවන්EmතකGම් Cදෝ Dනගා