සොදුරු සිත්තම්
- Lyrics
- Chaminda Gamage (චමින්ද ගමගේ)
- Music
- Charitha Attalage (චරිත අත්තලගේ)
- Key
- Bm
Intro
Bm A G -
Bm A G -
Bm A G -
Em D A -
Verse 1
මුවBmගේ හස කැAන් දිලුGනේ
නෙතBmගේ කදුAලැල් නිවුGනේ
හBmදෙහී පැතුAමන් පිපුGනේ
සැEmනසූ වදF#mනින් දෙඩුAවේ
දසුBmනින් නොමැAකී රැදුGනේ
රිBmදෙනා සිතAමයි හැදුGනේ
නොBmබිදී සසAරේ බැදුGනේ
ඇසුEmරේ ඔබF#mමයි පැAතුවේ
Em F#m N.C.
එකසේ දෙහදක් පිදුනේ
Chorus
Dආදරෙන් මා වෙලා
F#mසොදුරු සිත්GතBmම් යොදාG
සිහිනයක මා තබාD ඇරයුම් කලා
Dවිකසිතව ලං වෙලා
F#mසුවදකට GමුසූBm වෙලාG
රහස කොදුරා ගියාD ඔච්චම් කලා
D - - -
F#m - G Bm
G - - -
D - - -
Interlude
Bm - - -
G - - -
Bm - - -
G - - -
Verse 2
නොගැBmයූ කවිAයක් වාGගේ
නොලිBmයූ පදAවැල් මාGගේ
මේ Bmදිවි ගමAනේ ඔබGගෙනි ඇසුනේ
මEmතකේ රදDවා සොදුGරුම යාAමේ
හBmමනා පවAනක් වාGගේ
සිසිBmලයි ඔබ Aගෙන ආGවේ
කතBmරට වැටෙAනා පොද වැGහි වාගේ
දෙහEmදක් පතF#mලා සිත් Gමල් යාAමේ
පියEmමැන අපි යමුD පැහැGසර යාAයේ
Chorus
Dආදරෙන් මා වෙලා
F#mසොදුරු සිත්GතBmම් යොදාG
සිහිනයක මා තබාD ඇරයුම් කලා
Dවිකසිතව ලං වෙලා
F#mසුවදකට GමුසූBm වෙලාG
රහස කොදුරා ගියාD ඔච්චම් කලා
Outro
D - - -
F#m - G Bm
G - - -
D - - -