කුවේණියේ මා
- Lyrics
- Chandrasena Thalangama (චන්ද්‍රසේන තලංගම)
- Music
- Charitha Attalage (චරිත අත්තලගේ)
- Key
- Am
Am කුවේණියේ මා Cකුවේණියේ මම
F තම්මැන්Gනා එනවාC
Am රූබරියේ මාC රූබරියේ මම
F ආලේ සොයාG එනවාC
Dmin සලුව අරන් ගෙට Fපලයං කුCමරිය
Dmin නැවක නැගී මරු Fඑනවා කුCමරිය
Am කුවේණියේ මා Cකුවේණියේ මම
F තම්මැන්Gනා එනවාC
Am රූබරියේ මාC රූබරියේ මම
F ආලේ සොයාG එනවාC
Am වියූ සලුව නොම Fහැරයන් කුවේණියේC
Am ලාට රටින් දොස්F පැවරෙයි කුවේණියේC
Dmin කිලිටි දෙපා මඩF තවරයිG කුවේණියේC
Dmin වැස්ස වැටී තෙතF තැවරෙයි GකුවේණියේC
Cදිරි දුන්Am නුබේ.F.. ආලේ Cනිසා...
බොහො විපFතක් වෙනා..C. නොවඩිFන් සදා...C
Cමතු භවයේ මාAm... Fහමුවන තුරාC...
ආලේF පසෙක ලා.C.. Gහිදිමී මෙමාC...
Dmin සලුව අරන් ගෙට Fපලයං කුCමරිය
Dmin නැවක නැගී මරු Fඑනවා කුCමරිය
Am කුවේණියේ මා Cකුවේණියේ මම
F තම්මැන්Gනා එනවාC
Am රූබරියේ මාC රූබරියේ මම
F ආලේ සොයාG එනවාC
Cදිරි දුන්Am නුබේ.F.. ආලේ Cනිසා...
බොහො විපFතක් වෙනා..C. නොවඩිFන් සදා...C
Cමතු භවයේ මාAm... Fහමුවන තුරාC...
ආලේF පසෙක ලා.C.. Gහිදිමී මෙමාC...