මහ වරුසාවේ
- Key
- Gm
Chorus
Gmහෙට උදේ දකිනවා Dහිතුමතේ හිතෙනවා
Gmහීනෙනුත් ඇඬෙනDවා ඔබ Gmකෙරේ
Gmජීවිතේ දකිනවා
Dදුක වෙනුවෙන් අඬනවා
Gmකුමකට හමුවීDදෝ ආදGmරේ
Verse 1
Gmඉස්සර දවසක ඔබ අත අරගෙන මතකද
දොල Fපාරේ
ආස හිතෙන දේ අරගෙන යහමින් මතකද
මහ පාGmරේ
Gmඉස්සර දවසක ඔබ අත අරගෙන මතකද
දොල Fපාරේ
ආස හිතෙන දේ අරගෙන යහමින් මතකද
මහ පාGmරේ
ගෙවූ ඒ ආදර කාලය අමතක Fනෑ
අදටත් මට ඔබ අමතක කරන්න Gmබෑ
ගෙවූ ඒ ආදර කාලය අමතක Fනෑ
අදටත් මට ඔබ අමතක කරන්න Gmබෑ
Chorus
Gmහෙට උදේ දකිනවා Dහිතුමතේ හිතෙනවා
Gmහීනෙනුත් ඇඬෙනDවා ඔබ Gmකෙරේ
Verse 2
Gmමහ වරුසාවේ බස් නැවතුම්පොළ
අයිනට වී Fහිඳිමින්
ඔබට තුරුලු වී ආලය කළ හැටි
මතකයි කඩිසරGmයෙන්
Gmමහ වරුසාවේ බස් නැවතුම්පොළ
අයිනට වී Fහිඳිමින්
ඔබට තුරුලු වී ආලය කළ හැටි
මතකයි කඩිසරGmයෙන්
ගෙවූ ඒ ආදර කාලය අමතක Fනෑ
අදටත් මට ඔබ අමතක කරන්න Gmබෑ
ගෙවූ ඒ ආදර කාලය අමතක Fනෑ
අදටත් මට ඔබ අමතක කරන්න Gmබෑ
Chorus
Gmහෙට උදේ දකිනවා Dහිතුමතේ හිතෙනවා
Gmහීනෙනුත් ඇඬෙනDවා ඔබ Gmකෙරේ
Gmජීවිතේ දකිනවා
Dදුක වෙනුවෙන් අඬනවා
Gmකුමකට හමුවීDදෝ ආදGmරේ