මල්සරා

Malsara Chords by Chamara Ranawaka (චාමර රණවක)
Lyrics
Chamara Ranawaka (චාමර රණවක)
Music
Chamara Ranawaka (චාමර රණවක)
Key
Am
Time
4/4
Rhythm
reggae
Key
Intro
Am G
F G Am
Am F
Am G
G Em
F G Am
Chorus
Amමල් පිපිලා මද සුලගේ
Fවැනෙනවා හැටි දැක්කා
Amමල් පිපුන හැටි දැක්කේ Gනෑ
Gසමනලයෝ සමනැලියෝ
Emපියබනවා හැටි දැක්කා
Fඋන් හැදුන Gහැටි දැක්කේ Amනෑ
Amමල්සරා විදිනවා
Fහැමදෙනා කීවාට
Amඌ තාම, මට විද්දේ Gනෑ
Gකොයි තරම් මං උබට
Emආදරේ කීවාට
Fඋබ ඒක Gතව දන්නේ Amනෑ..
Inter
Am F
Am G
G Em
F G Am
Verse 1
Amහම්බත් කලා මං Fවිසික් කලා
Amබැරි කම හොදින් දන්නGවා
Gසල්ලී අයිස් කැට Emකෙල්ලෝ සබන් පෙණම
Fදැන දැනම Gමං හිතනAmවා
Amජීවිතයෙ ටික කාලේ
Fගොඩ යන්න මට ඕනේ
Amගේමක් මමත් ගහනGවා
Gදැන ගන්න උබ ඕනේ
Emඇයී මෙහෙම මට වෙන්නේ
Fඋබ තාම GරගපානAmවා
Chorus
Amමල් පිපිලා මද සුලගේ
Fවැනෙනවා හැටි දැක්කා
Amමල් පිපුන හැටි දැක්කේ Gනෑ
Gසමනලයෝ සමනැලියෝ
Emපියබනවා හැටි දැක්කා
Fඋන් හැදුන Gහැටි දැක්කේ Amනෑ
Amමල්සරා විදිනවා
Fහැමදෙනා කීවාට
Amඌ තාම, මට විද්දේ Gනෑ
Gකොයි තරම් මං උබට
Emආදරේ කීවාට
Fඋබ ඒක Gතව දන්නේ Amනෑ..
Inter
Am F
Am G
G Em
F G Am
Verse 2
Amදැන ගෙනයී මම හිටියේ
Fඅඩූවෙන් වියදම් කෙරුවේ
Amඒ හින්දා දුක නෑ හිGතේ
Gමළ ගිය කෙනෙක් එහෙම
Emබලනවා ඇති මාව
Fමම නැනේ Gවශියක් කAmලේ
Amබිව්වාට හැමදාම
Fකෙල්ලන්ගේ රචනාව
Amමම නෑනේ පාඩම් කGලේ
Gඇත්තටම උබ කව්ද
Emඅම්මත් මගේ මාව
Fතනිකරලා Gනුවරට ගිAmයේ...
Chorus
Amමල් පිපිලා මද සුලගේ
Fවැනෙනවා හැටි දැක්කා
Amමල් පිපුන හැටි දැක්කේ Gනෑ
Gසමනලයෝ සමනැලියෝ
Emපියබනවා හැටි දැක්කා
Fඋන් හැදුන Gහැටි දැක්කේ Amනෑ
Amමල්සරා විදිනවා
Fහැමදෙනා කීවාට
Amඌ තාම, මට විද්දේ Gනෑ
Gකොයි තරම් මං උබට
Emආදරේ කීවාට
Fඋබ ඒක Gතව දන්නේ Amනෑ..