මල් කැකුළකට ආදරේ කියන්න

Mal Kakulakata Adare Kiyanna Chords by Lakshman Hewawitharana (ලක්ෂ්මන් හේවාවිතාරණ)
Key
Cm
Key
Intro/Inter
------------------------------------------------
| Gm | - | - |
| Bb | - | - |
| Cm | - | - |
| Cm | - | - |
| Gm | - | - |
| Cm | - | - |
| Bb | - | - |
| Cm | - | - |
| Gm | - | - |
| Cm | - | - |
| Gm | - | - |
| Cm | - | - |
Chorus
------------------------------------------------
Cmමල් කැකුළකට ආදGmරේ කියන්නEb
තහනBbම් නෑ පුංGmචි සමනලුන්ටCm
Gm | Cm | Gm | Cm
Cmළඟට ලංවGm කවි Cmකියන්න අවසර ඇFත්නම්Cm
Bbමට ඉඹින්න තහනම් ඇයි ඔය Gmසුදු කම්මුල්Cm
Verse 1
------------------------------------------------
Bbඅහස තරම් දුරක ඉඳ, පිCmණි වැEbස්සක් බිමට ඒCmවා
ඔබේ කෙGmහෙරැලි Cmසිප ගන්නට, අහසටF හැකි නම්Cm
Bbඒ කෙහෙරැලි සිප ගන්නට, ඇයි Gmමට තහනම්Cm
Gm | Cm | Gm | Cm
Verse 2
------------------------------------------------
Bbගහකොළ නටුවලට හොරෙන්,Cm මහා රෑEb ඔබේ ළඟට ඇවිCmත්
ඔබේ සිGmයොළඟ සිපගCmන්නට
Fසුළඟට හැකි නම්,Cm ඒ සිBbයොළඟ සිපගන්නට
Gmඇයි මට තහනම්Cm