පෑල දිග අහසේ

Peala Diga Ahase Chords by Lakshman Hewawitharana (ලක්ෂ්මන් හේවාවිතාරණ)
Lyrics
Mahesh Rathsara Maddumarachchi (මහේෂ් රත්සර මද්දුමආරච්චි)
Music
Shantha Jayalath Thissera (ශාන්ත ජයලත් තිස්සේර)
Key
Fm
Key
Intro/Inter
----------------------------------------------
| Fm | Csus4 | Fm Eb | Cm |
| Fm Cm | Eb | Cm Cm7 | Fm |
| Ab Abadd9 | Fm |
Chorus
-----------------------------------------------
Fmපෑල දිග අහසේ, පාට C#දේදුනුAb සේEb
Ebරැඳී නොරැඳී, මාගේCm7 මතකේ හිඳී ඔබ EbරහසේFm
Cmළබැඳි මිEbයුලැසියෙFm...
Verse 1
-----------------------------------------------
Fmසිතින් මගේ සිත, දරාCmගෙන ඔබ
ගෙවා ආ මඟ ඉEbතින් නිCm7ම වේවිFm
Fmකඳුළු ගං තෙර නතර වෙAbමි මම නම්Eb
Cmසිනා තොටුපොළ සොEbයා යනු මැන
Cm7ළබැඳි මියුලැසියෙFm...
Verse 2
-----------------------------------------------
Fmකිරි සිනාවක සුවCmඳ කැටි වුණු
සිහින ගිනිගත් වEbසන්තයCm7 මිහිරියිFm
Fmකඳුළු ගංතෙර නතර වෙAbමි මම නම්Eb
Cmකඳුළු තොටුපොළ අතැරEb යනු මැන
Cm7ළබැඳි මියුලැසියෙFm....