මාලී ගම එළිය කරන
- Lyrics
- Somasiri Fernando (සෝමසිරි ප්‍රනාන්දු)
- Music
- P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල)
- Key
- F
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO/INTER
| F | - | - | Bb/F |
| C7 | Bb/C | F | - |
CHORUS
Fමාලී ගම එළිය කරන මිහිර ගෙනෙන පහණ ඔC7බයි මාලී
C7
මාලී රස හැඟූම් ගෙනෙන සිත සනසන රැජිFණ ඔබයි මාලී
FමාD7ලී පෙම්වදන් කියන ගීත ගයන ඔබC7යි කෝකිලාවී
Bb
මාලී Fමා හද දෙC7ව්දුව Fසුරංහනාවී//
VERSE 1
Fසැදෑවලා පීරා ඔබ සොයා ඇCදෙන්නම්
C7සද කුමරිGmය සමගින් C7ලොව එළිය Fකරන්නම්
Fසීත සිළං රැල්ලF7ක් වී ඔබ Bbසිප ගන්නම්
Bb
සිහින ලොFවේ ඔබෙ තනිC7යට තුරුලFට එන්නම්
Back To Chorus
VERSE 2
Fඅපේ පඅතුම් සැබැවන්ට කිCයා අයදිමු
C7කුරුලු Gmජෝඩුවක් වී C7අපි ඈත ඉFහිලෙමු
Fලස්සන කූඩුවක් සF7දා ලැගුBbම් අරගමූ
Bb
මිහිරි Fගීත ගයමිC7න් පෙම්වFතුන් සනසමු
Back To Chorus