සුරළියක වගේ රුවිනා
- Lyrics
- Somasiri Fernando (සෝමසිරි ප්‍රනාන්දු)
- Music
- Stanley M. Fernando (ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු)
- Key
- Bb
- Time
- 6/8
- Rhythm
- calypso
INTRO/INTER
| Bb | - | - | - |
| Bb | - | F | - |
| Eb | - | - | F |
| F7 | - | Bb | - |
CHORUS
Bbසුරළියක වගේ රුවිනා
Bbඇගේ ගතිගුණ හරි අFගනා
පොඩි Ebකාලේ සිටන් මBbම ආවේ සොයන්
F7ලස්සන රන් Bbඑතනා
VERSE 1
Bbවෙල්යායේ හා ගං ඉවුරේ ඒ මදු ගී Fරස පැතිරේ
පට Cmසේල නැතත් ඔයාF හරිම හැඩයි
Bbලස්සන Fරන් එBbතනා
Back To Chorus
VERSE 2
Bbමගෙ ජිවන මල් උයනේ ඔබ වෙයි පිපි Fපෙම් කුසුමේ
මදුCm රස බොන්නෝ නීFති සුරකින්නම්
ඔයා BbකැමතිදF රන් Bbඑතනා
Back To Chorus
VERSE 3
Bbදුක සැප විදිනට තුටිනා හැකි නම් එක්F වෙමු දෙදෙනා
එන මCmහට කළින් ගෙනF යමි කැන්දන්
මගෙ Bbපැල වෙත Fරන් එBbතනා
Back To Chorus