මුදු කෝමල ගෑනු ළමයිනේ

Mudu Komala Ganu Lamai Chords by Nalin Perera (නලින් පෙරේරා)
Lyrics
Saman Chandranath Weerasinghe (සමන් චන්ද්‍රනාත් වීරසිංහ)
Music
Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
Key
A
Key
Chorus
---------------------------------------------------
Aමුදු කෝමල ගෑEනු ළමයිනේ, Aඑක රෑනේ F#m මඟBm රැඳෙනාE
යුග Bmගීයට පේළිF#m අඩුයි නේ,D දෙනවාදෝE පද රචE7නාA
දෙනවාEදෝ පදE7 රචනා...A
Eකාගේ කවුරුන්ද Dමා හා බැAඳෙන්නේ, Eතාරකා නෙත් අයාA
Eකාගේ කවුරුන්ද Dමා හා බැAඳෙන්නේ, Eතාරකා නෙත් අයාA
Bmඅහස සමනල්ලු ආවට F#mපියාඹා, දෙGන්නෙපා මල්E කඩාA
Eදෙන්නෙE7පා මල් කඩාA
Aමුදු කෝමල ගෑEනු ළමයිනේ, Aඑක රෑනේ F#m මඟBm රැඳෙනාE
යුග Bmගීයට පේළිF#m අඩුයි නේ,D දෙනවාදෝE පද රචE7නාA
දෙනවාEදෝ පදE7 රචනා...A
Verse 1
---------------------------------------------------
Eතාම නොඉඳුල් යා මේ F#mගීත රාවේ, වේදිAකා Eනෑ තැනූA
Eතාම නොඉඳුල් යා මේ F#mගීත රාවේ, වේදිAකා Eනෑ තැනූA
Bmකාට පවසන්නද මා F#mදැක්ක සිහිනේ, Bmප්‍රේEමයේ කE7ල්පනාA
Eප්‍රේC#mමE7යේ කල්පAනා...