නුරා වසන්තේ
- Lyrics
- Uma Aseni (උමා අසේනි)
- Music
- Nadeemal Perera (නදීමාල් පෙරේරා), Pasan Liyanage (පසන් ලියනගේ)
- Key
- F
Intro
F
Verse 1
Fඅඳුරේ ගිGmලී තනි Bbවීලා මෙCසේ
Fනාඩන් ඉGmතින් Bbසොඳුරී මCගේ
Dmනොසිතා සිAmතා අDmතීතේ එAmදා
Bbබිඳුනාට C7මණිමේඛලාF
Dmපිලිගන්නෙ Amමා නුඹ Dmසීතාව Amසේ
Bbහද මන්දිCරේ සරසලාF
Fඅඳුරේ ගිGmලී තනි Bbවීලා මෙCසේ
Fනාඩන් ඉGmතින් Bbසොඳුරී මCගේ
Dmනොසිතා සිAmතා අDmතීතේ එAmදා
Bbබිඳුනාට C7මණිමේඛලාF
Dmපිලිගන්නෙ Amමා නුඹ Dmසීතාව Amසේ
Bbහද මන්දිCරේ සරසලාF
Interlude
Dm Am Dm Am
Bb C F
Verse 2
Dmගංගා තරංගා Gmපරදන්න එපා
Amඔය දෑස කඳුලින් Fතෙමා
Dmපාවී ගියාවේ අBbතීතේ කතා
Cසැඩ මාරුC7තේ රැලි හFමා
Aනළලේ නුඹේ ඇන්ද Dmතිලකේ පවා
Bbකියාවී මගේ ප්‍රාර්ථCනා
Chorus
Dmප්‍රේමේ නුAmරා Dmවසන්තේ ගෙAmනා
Bbපින්සාර Cළඳ නුඹ නිFසා
Dmපිලිගන්නෙ Amමා නුඹ Dmසීතාව Amසේ
Bbහද මන්දිCරේ සරසලාF
Interlude
Dm Am Dm Am
Bb C F
Verse 3
Dmඔය දෑසෙ පා ඒ Gmමනබන්දනා
Amපෙම්වන්ත සුරතල් සිFනා
Dmසැනසෙන්න මාගේ Bbලයේ සැතපිලා
Cනව සඳ දිC7හා බල බFලා
Aබවයෙන් බවේ එන්න Dmමතු ඉපදෙනා
Bbසන්සාර පතිනිය වෙCලා..
Bridge
A Dm
Bb C
A Dm
Bb C
Chorus
Dmප්‍රේමේ නුAmරා Dmවසන්තේ ගෙAmනා
Bbපින්සාර Cළඳ නුඹ නිFසා
Dmපිලිගන්නෙ Amමා නුඹ Dmසීතාව Amසේ
Bbහද මන්දිCරේ සරසලාF
Dmප්‍රේමේ නුAmරා Dmවසන්තේ ගෙAmනා
Bbපින්සාර Cළඳ නුඹ නිFසා
Dmපිලිගන්නෙ Amමා නුඹ Dmසීතාව Amසේ
Bbහද මන්දිCරේ සරසලාF