සංසාරයක් තරම්

Sansarayak Tharam Chords by Nadeemal Perera (නදීමාල් පෙරේරා)
Lyrics
Dilan Devinda (දිලාන් දේවින්ද)
Music
Ashan Fernando (අශාන් ප්‍රනාන්දු)
Key
Bm
Time
4/4
Key
Intro
Em A D F# Bm
Verse 1
ස්වප්න අනන්Emතේ හිඳිAනා මිහිරාවි මDගේF#
හද Bmගැඹුරේ සරEmණා පෙම් හුAස්මයි ඔබ මාගේBm
Chorus
සංEmසාරයක් තරAම් දිDගයිF# අපෙ ආදරේBmB
සංEmසාරයක් තරAම් දිDගයිF# අපෙ ආදරේBm
Interlude
Em A | D F# | Bm
Verse 2
නොරිස්සුම් සුසුම් උතුරEmනා ආඩම්බරී
Aසියුම් තැන් පවා ඇවිලුDවා හදවතේ
ඇස් Gහැප්පිලාA ඉහිරුනේ ආදF#රේB
Chorus
සංEmසාරයක් තරAම් දිDගයිF# අපෙ ආදරේBmB
සංEmසාරයක් තරAම් දිDගයිF# අපෙ ආදරේBm
Bridge
D A Bm G D A Bm G
Em A D F# Bm
Verse 3
හැඟුම් අනන්තෙක ගුලිවීEm පපුතුරේ
Aආදරෙන් ළං වෙලා සිපගත් මොDහොතේ
කල්ප Gඅනන්තෙට විAහිදුනා ආදරේF#B
Chorus
සංEmසාරයක් තරAම් දිDගයිF# අපෙ ආදරේBmB
සංEmසාරයක් තරAම් දිDගයිF# අපෙ ආදරේBm
Emහොහෝ.A.. හොDහෝ...F# අපේ ආදරේBm
Outro
Em F# | Bm |