ඔබගෙන් තරම්

Obagen Tharam Chords by Pradeep Rangana (ප්‍රදීප් රංගන)
Lyrics
Pradeep Rangana (ප්‍රදීප් රංගන)
Music
Pradeep Rangana (ප්‍රදීප් රංගන)
Key
Bm
Key
Intro
---------------------------------------------------
| Bm | Em | A | Em |
| A | Bm | A | G |
| F#m | Bm |
Chorus
---------------------------------------------------
Bm7ආදරේ ඔබෙන් F#mදැනුණු තරBmම්
Bm7දනී දනී හිතම වෙළුණුF#m තරම්//Bm
Aජීවිතේ සතුට මේ තරDmaj7ම්
Gනැහැ දැනුණේ Aමේ ලෝකේ Gමට ලැබුණු ඔබF#mගෙන් තරම් Bm7//
| Asus4 | A |
| Bm | A | G | A |
| D | A | Em | G |
| F#m | Bm |
Verse 1
---------------------------------------------------
Bmඔබ මැවූ Aපද පේළින් මාG හදේ ගීතයක් ලිව්AවාD
Bmනොමැකෙනා පAද වලින් ජීවිGතේ තනුව මා ලිව්AවාD
උපදිනාDmaj7 මතු හැම භවේA
Gමං ඉන්නAවා ඔබගේ පGපු තුරුලේ උණුහුමF#m වෙලා //Bm7
| D | A | G | A |
| F#m | A | G | A |
| Bm | A | G | F#m | Bm |
Verse 2
---------------------------------------------------
Bmකටු මතින් යන ජීවිAතේ
Gමල් වලින් අපි සA7රසමු
Bmඔබේ හැඟුම් මAගේ කියා සම Gසිතින් අපි විඳගමුA7
Dmaj7උපදිනා මතු හැම භවේA
Gමං ඉන්නAවා ඔබගේ පGපු තුරුලේ උණුF#mහුම වෙලා //Bm7
Chorus
---------------------------------------------------
Bm7ආදරේ ඔබෙන් F#mදැනුණු තරBmම්
Bm7දනී දනී හිතම වෙළුණු F#mතරම්//Bm
Aජීවිතේ සතුට මේ තරDmaj7ම්
Gනැහැ දැනුණේ Aමේ ලෝකේ Gමට ලැබුණු ඔබF#mගෙන් තරම්Bm7
Bm7නැහැ දැනුණේ F#mමේ ලෝකේ මGට ලැබුණු ඔබAගෙන් තරම්Bm
Em A/G A F#m Bm