පෙම් කැකුළ පිපී
- Lyrics
- Ananda Samarakoon (ආනන්ද සමරකෝන්)
- Music
- S. Dakshinamurthi (එස්. දක්ෂිණාමූර්ති)
- Key
- C#
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| Ab | C# |
| Ab | F# | Ab7 | C# |
CHORUS
පෙම් C#කැකුළ පිපී Ab7එන විට C#මහදේ
එය පAb7රව ගිAb7/C#යා
F#මා හෙළා මේ Ab7දුක් අන්ධC#කාAb7රේ.. අන්ධC#කාරේAb7//
before repeat ( | C# | F# | Ab7 | C# | )
INTER
| F# | - | C# | Ab |
| F# | - | - | C# |
VERSE 1
බෝ C#කෲරයි අBbmහෝ ලොව ධC#ර්මේC#7
මිල F#කළේ ඇයිAb7දෝ ඔබ C#ප්‍රේමේ//
| - | Ab7 | C# |
මා C#පියඹ සුදෝ ඔබAb7 තනිකරC# දා
මට යAb7න්ට වුAb7/C#ණේ
F#මා දුගී Ab7නිසයි මේC# සමාAb7ජේ මේ C#සමාAb7ජේ
Back To Chorus
VERSE 2
ඔබෙ C#බිළිඳා Bbmමා තුරුළෙ C#හොවාC#7ලා
නළවF#න්ටයි මාAb7 උන්නෙ බල C#බලා ...//
| - | Ab7 | C# |
ඒ C#පැතුම මෙමා හදAb7 පතුලෙ C#නැගී
අද Ab7නිසරු වුAb7/C#ණේ
F#කෲර වූ Ab7නිසයි මේ C#සමාජේAb7 මේ සමාC#ජේAb7
Back To Chorus
VERSE 3
හඳ C#පායා Bbmසුනීල වූC# අඹC#7රේ
ගිF#ලුණා සේ වAb7ලාකුළු C#අඳුරේ ...//
| - | Ab7 | C# |
අප හC#දෙහි නැගී පෙAb7ම් එලෙස C#ගියා
අඳුAb7රෙහි ගිAb7/C#ලිලා
F#නිෂ්ඵලයි Ab7ජීවත්වීC#ම Ab7ලෝකේ දුC#ෂ්ට Ab7ලෝකේ
Back To Chorus