පියාණෙනී මා
- Lyrics
- Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
- Music
- Victor Ratnayake (වික්ටර් රත්නායක)
- Key
- Ab
- Time
- 4/4
INTRO
| Ab | - | - | - |
| Db | Eb7 | Ab | Eb |
| Db | Eb7 | Ab | Db |
| Ab | - | - | - |
CHORUS
Abපියාණෙනී මා නැවත උපන්නොත්
Abඅපාර වූ මේ සංසාරේDb ඔබේ ම පුතුEb7 වේවාAb
Abඔබේ ම පුEbතු වේAbවා
INTER
| Eb | Db | Ab | - |
| Ab | - | - | - |
| Eb | Eb7 | Ab | - |
VERSE 1
Abශිල්ප සතර දී සිහසුන හිඳුවා
Ebඔබට අහිBbmමි ලොව මා Abරජ කරවා//
Abඈත ඉඳDbන් ඔබ බලා Abසිටිනේ
Ebනෑ ඔබවනDb් පියවරEb7ු හමුවන්AbනේDbAb
Back To Chorus
VERSE 2
Abහිත මිතුරන් මා හැර ගිය දවසේ
Ebලොව ම එරෙහිBbm වී තනිAb වුණු මොහොතේ
Abඔබේ පැලේDb නැත දොරAbගුලූ ලන්නේ
Ebඔබේ සෙනෙDbහෙ ගඟ නැත වEb7ියැළෙන්නේAbDbAb
Back To Chorus