රැලකින් තනි වී

Ralakin Thani Wee Chords by Abeywardhana Balasooriya (අබේවර්ධන බාලසූරිය)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Eb
Time
4/4
Key
INTRO/INTER
| | Eb | Gm | Eb | Cm |
| Ab | Bb | Eb | - | |
CHORUS
Ebරැලකින් තනි වී Cmවනමැද සEbරනා
Ebකැකුලු තුරුණු යාමේ
Abඇතෙකුට ඇත් Fmදළ යුවලCmක් වාගේFmයි
Fමට ඔබගේ Bb7ප්‍රේEbමේ
VERSE 1
Ebහබල බිඳී ගොස් පෙDmරළුණු ඔරුEbවක්
Cmලෙස පාවෙන දිවිEbයේ
Ebරුවල් මCmසා දී Bbගොඩ ගනු රිEbසියෙන්
Cmවෙහෙසෙන මියුලැසියේEb
Back To Chorus
VERSE 2
Gmතුඩ තුBbඩ තබමින්Gm නෙක නෙක පලවැල
Cmකවා පොවා සනහාEb
Ebපෙරුම් Cmපුරනවද Bbමතු බුදු වEbන්නට
Cmමට දී රැකවරණාEb
Back To Chorus
INTRO/INTER
| | Eb | Gm | Eb | Cm |
| Ab | Bb | Eb | - | |
CHORUS
| Eb | - | Cm | Eb |
| Eb | - | - | - |
| Ab | Fm | Cm | Fm |
| F | Bb7 | Eb | - |
VERSE
| Eb | - | Dm | Eb |
| Cm | - | Eb | - |
| Eb | Cm | Bb | Eb |
Back To Chorus