ප්‍රේමයේ මන්දහාසිනී

Premaye Mandahasini Chords by Karunarathna Divulgane (කරුණාරත්න දිවුල්ගනේ)
Lyrics
Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Am
Key
Intro
Am G Am Em
F G Am
C Am
C Am
B7 Am
Chorus
Amප්‍රේමයේ මන්දහාසිනී
යෞවEmනේ සිහින සාධAmනී
නීල Gනයන නිල් දිAmයේ
සීත Gනලින නිම්නAmයේ
පාව යයි.. සුන්දEmරයි ජීවිAmතේ
Amප්‍රේමයේ මන්දහාසිනී
Interlude
Am G Am Em
F G Am
C Am
C Am
B7 Am
Verse 1
Amතාරකා නිව දමන්න නෙත් කැලුම් විDmදා
Amමා සිතේ විඩා නිවන්න Gපෙම් පවන් සAmලා
Amතාරකා නිව දමන්න නෙත් කැලුම් විDmදා
Amමා සිතේ විඩා නිවන්න Gපෙම් පවන් සAmලා
සGඳත් වසන් වෙලා.. රැAmයක් මුදුන් කලා
සGඳත් වසන් වෙලා.. රැAmයක් මුදුන් කලා
පාව Amයයි.. සුන්දEmරයි ජීවිAmතේB7
Chorus
Amප්‍රේමයේ මන්දහාසිනී
යෞවEmනේ සිහින සාධAmනී
නීල Gනයන නිල් දිAmයේ
සීත Gනලින නිම්නAmයේ
පාව යයි.. සුන්දEmරයි ජීවිAmතේ
Amප්‍රේමයේ මන්දහාසිනී
Interlude
Am G Am Em
F G Am
C Am
C Am
B7 Am
Verse 2
Amමාලතී වනේ රැඳෙම්ද මල් යහන් තDmලා
Amමී විතේ අමා පුරම්ද Gරත් ලවන් පෙAmලා
Amමාලතී වනේ රැඳෙම්ද මල් යහන් තDmලා
Amමී විතේ අමා පුරම්ද Gරත් ලවන් පෙAmලා
සුGසුම් පවන් ගලා.. හැAmඟුම් දියත් කලා
සුGසුම් පවන් ගලා.. හැAmඟුම් දියත් කලා
පාව Amයයි.. සුන්දරEmයි ජීවිAmතේB7
Chorus
Amප්‍රේමයේ මන්දහාසිනී
යෞවEmනේ සිහින සාධAmනී
නීල Gනයන නිල් දිAmයේ
සීත Gනලින නිම්නAmයේ
පාව යයි.. සුන්දEmරයි ජීවිAmතේ
Amප්‍රේමයේ මන්දහාසිනී