රුවක් ඇදෙනවා
Ruwak Adenawa Chords by Gunadasa Kapuge (ගුණදාස කපුගේ), Karunarathna Divulgane (කරුණාරත්න දිවුල්ගනේ)
- Lyrics
- Mahinda Dissanayake (මහින්ද දිසානායක)
- Music
- Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
- Key
- Gm
Intro
Gm
Gm
Bb F Gm Bb F Gm
Gm
Chorus
Gmරුවක් ඇදෙනවා කවුදෝ Fඑනවා
Fමීවිත Bbඇතිරිය Fදෑස වGmසනවා
Gmහද පොදි බැදි රුව Ebදියකර Gmපා කර
Fඔබේ ලොවට මාBb.. Fමොහොතින් Gmඑනවා
Inter
Gm
Gm
Gm Dm Bb Gm
Gm F Gm
Verse 1
Gm සොදුරු යොFවුන්විය මල් මඟ Gmමුල හිද
F කිම තොල මීවිතBb පොඟවන්Gmනේ
Gm සොදුරු යොFවුන්විය මල් මඟ Gmමුල හිද
F කිම තොල මීවිතBb පොඟවන්Gmනේ
Gm නුරා විFරහ ගිනි නිවා දGmමන්නයි
F සුරා වෙතින් මාBb දෙතොල තෙGmමන්නේ
Gm
Gm
Chorus
Gmරුවක් ඇදෙනවා කවුදෝ Fඑනවා
Fමීවිත Bbඇතිරිය Fදෑස වGmසනවා
Gmහද පොදි බැදි රුව Ebදියකර Gmපා කර
Fඔබේ ලොවට මාBb.. Fමොහොතින් Gmඑනවා
Inter
Gm
Gm
Gm Dm Bb Gm
Gm F Gm
Verse 2
Gm නැගුනු නුFරා ගිනි මිනි පොද Gmවැටිලා
F හතර අතින් දළුBbලා එනGmවා
Gm නැගුනු නුFරා ගිනි මිනි පොද Gmවැටිලා
F හතර අතින් දළුBbලා එනGmවා
Gm අවන්හFලේ මීවිත තනිGmකරලා
F වරෙන් මලේ පියBbවර නගGmලා
Gm
Gm
Chorus
Gmරුවක් ඇදෙනවා කවුදෝ Fඑනවා
Fමීවිත Bbඇතිරිය Fදෑස වGmසනවා
Gmහද පොදි බැදි රුව Ebදියකර Gmපා කර
Fඔබේ ලොවට මාBb.. Fමොහොතින් Gmඑනවා...