දෙතොල නොකී දේ

Dethola Nokee De Chords by Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Lyrics
Lushan Bulathsinhala (ලූෂන් බුලත්සිංහල)
Music
Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Key
F
Key
Adlib
F Gm C Bb F
Intro
F C C Bb F
F C C Bb F
Chorus
Fදෙතොල නොකී දේ දෙනෙතේ කියැවෙනCවා
Cවසන් Bbකරන සිත C7මුහුනේ ලියැවෙනFවා
Fනංගිගෙ පාමුල Cඉර හඳ Gmතියලා
Cආදර හිත ළඟ C7කවුරුද මුවා වුFනේ
Interlude
F Bb C C Bb F
F C
F C Bb F
F Bb C C Bb F
Verse 1
Fහැඩරුව Cබලලා Bbකැඩපත වෙහෙසන්නේ
Cපුංචි හිතේ පොඩි මධුමල් C7පිපිලාFදෝ
Fහැඩරුව Cබලලා Bbකැඩපත වෙහෙසන්නේ
Cපුංචි හිතේ පොඩි මධුමල් C7පිපිලාFදෝ
Fගෙදර Bbබුදුන් මුව Fඋදානයක් Cවූ
Cනංගිගෙ Bbහිත Cළඟ කවුරුද C7මුවා වුFනේ
Chorus
Fදෙතොල නොකී දේ දෙනෙතේ කියැවෙනCවා
Cවසන් Bbකරන සිත C7මුහුනේ ලියැවෙනFවා
Fනංගිගෙ පාමුල Cඉර හඳ Gmතියලා
Cආදර හිත ළඟ C7කවුරුද මුවා වුFනේ
Interlude
F Bb C C Bb F
F C
F C Bb F
F Bb C C Bb F
Verse 2
Fබාල Cබොළඳියේ Bbඉස්සර හුරතල් වූ
Cකවට සිනා කෙළි සඟවා C7තැබුවාFදෝ
Fබාල Cබොළඳියේ Bbඉස්සර හුරතල් වූ
Cකවට සිනා කෙළි සඟවා C7තැබුවාFදෝ
Fවසන්තBbයට පෙර Fකැකුලට ළං Cවී
Cනංගිගෙ Bbහිත Cළඟ C7කවුරුද මුවා Fවුනේ
Chorus
Fදෙතොල නොකී දේ දෙනෙතේ කියැවෙනCවා
Cවසන් Bbකරන සිත C7මුහුනේ ලියැවෙනFවා
Fනංගිගෙ පාමුල Cඉර හඳ Gmතියලා
Cආදර හිත ළඟ C7කවුරුද මුවා වුFනේ