දුක හාදු දෙන රැයේ

Duka Hadu Dena Raye Chords by Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Lyrics
Wasantha Bandara Dissanayaka (වසන්ත බණ්ඩාර දිසානායක)
Music
Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Key
Em
Key
Intro
Em G
Am D Em
Em C Am Em
Chorus
Emදුක හාදු Dදෙන Emරැයේ...
හිත පතුDලටම Cවෙලා...
යෞAmවනේ අගට Gවිය විරහී
Dහද ගිලන් වෙEmලා...
Emදුක හාදු Dදෙන Emරැයේ...
හිත පතුDලටම Cවෙලා...
යෞAmවනේ අගට Gවිය විරහී
Dහද ගිලන් වෙEmලා...
Inter
Em G
Am D Em
Em C Am Em
Verse 1
Emගහ කොළද Bmමල් Emපිපේ
ඇල දොල Dනිල D7කඩා Gහැලේ...
Bmපෙර දාක මිරිගු Dසයුරේ
Dඒ රුවට CරැවටුEmනේ...
Chorus
Emදුක හාදු Dදෙන Emරැයේ...
හිත පතුDලටම Cවෙලා...
යෞAmවනේ අගට Gවිය විරහී
Dහද ගිලන් වෙEmලා...
Inter
Em G
Am D Em
Em C Am Em
Verse 2
Emනන්නාඳුනBmන ලෙEmසේ
මග තොට Dයලිත් D7හමු වෙලාG...
Bmමහ මෙර හිසින් Dදරාගෙන
අපි Dයමු Cදුරස් Emවෙලා...
Chorus
Emදුක හාදු Dදෙන Emරැයේ...
හිත පතුDලටම Cවෙලා...
යෞAmවනේ අගට Gවිය විරහී
Dහද ගිලන් වෙEmලා...
Emදුක හාදු Dදෙන Emරැයේ...
හිත පතුDලටම Cවෙලා...
යෞAmවනේ අගට Gවිය විරහී
Dහද ගිලන් වෙEmලා...
Emදුක හාදු Dදෙන Emරැයේ.......