ආවාදෝ සංසාරේ
- Lyrics
- Mahinda Dissanayake (මහින්ද දිසානායක)
- Music
- Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
- Key
- Am
Intro
Am
Am Em
Em Am
Am
C
Am Am G Am G
Am G Am
Chorus
Amආවාදෝ ඕ... සංසාරේ Gමා හා Amබැදී
Emසැමදා පාAmවි මාGගෙ සෙවනැල්Amල සේ
Amආවාදෝ සංසාරේ
Amආවාදෝ සංසාරේ
Interlude
Am
Am Em
Em Am
Am
C
Am Am G Am G
Am G Am
Verse 1
Amඔරුවක් පාවුනා පාලුGවේ සාගFරේ
Fතොටියෙක් යාCවුනා සිරුGවේ සීතAmලේ
Amඔරුවක් පාවුනා පාලුGවේ සාගFරේ
Fතොටියෙක් යාCවුනා සිරුGවේ සීතAmලේ
Amමිහිරේ Cගී ගැයුනාAmවේ Emතනිය නසා Amතනිය නසා
Chorus
Amආවාදෝ ඕ... සංසාරේ Gමා හා Amබැදී
Emසැමදා පාAmවි මාGගෙ සෙවනැල්Amල සේ
Amආවාදෝ සංසාරේ
Amආවාදෝ සංසාරේ
Interlude
Am
Am Em
Em Am
Am
C
Am Am G Am G
Am G Am
Verse 2
Amකතරේ වාලුකා පැයුGමෙන් වේලුFනා
Fවැහැලා ඒ බිCමෙ මී මGලක් පිදුAmනා
Amකතරේ වාලුකා පැයුGමෙන් වේලුFනා
Fවැහැලා ඒ බිCමෙ මී මGලක් පිදුAmනා
Amසිහිල ලබා CසිහිලැAmල්ලෙ Emනිවී ගියා Amනිවී ගියා
Chorus
Amආවාදෝ ඕ... සංසාරේ Gමා හා Amබැදී
Emසැමදා පාAmවි මාGගෙ සෙවනැල්Amල සේ
Amආවාදෝ සංසාරේ
Amආවාදෝ සංසාරේ