උන්මාද සිතුවම්
- Key
- Am
Intro
Am C
D Am
Am G
Am
Chorus
උන්Amමාද සිතුවම් Eමැවේ බිDmඳේ
මීGදුම් වFළා මැදE අතීතයේE7
Aබිඳුණු පෙDමින් ගිනිගත් හදAවත්
තනිDmවේවී එක්ටැම් Aගේ...
තනිDmවේවී එක්ටැම් Aගේ...
Inter
C F
E E7 Am
Verse 1
Amඅනන්ත සයුරේ Eබියකරු Amදිවි දියඹේ..E
පාළු හුDmදකලා සුළඟ පEමණී උරුAmමේ
D හඬා වැටෙන සිත Eසදා සරණ මට..E7
තනිCවේවී E7එක්ටැම් Amගේ
උන්Amමාද සිතුවම් Eමැවේ බිDmඳේ
මීGදුම් වFළා මැදE අතීතයේE7
Aබිඳුණු පෙDමින් ගිනිගත් හදAවත්
තනිDmවේවී එක්ටැම් Aගේ...
තනිDmවේවී එක්ටැම් Aගේ...
Inter
C F
E E7 Am
Verse 2
Amදහසක් මල් මැද Eඑකම Amමලයි පැතුවේE...
එමල කිDmමද සරදම් කර Eසැඟව ගිAmයේ..
D දැනේ තවම මට Eමලේ සුවඳ පොද..E7
තනිCවේවී E7එක්ටැම් Amගේ...