රෑ අහසේ සඳ පායන්නේ නෑ

Ra Ahase Sanda Payanne Na Chords by Billy Fernando (බිලී ෆර්නෑන්ඩෝ)
Key
Am
Time
4/4
Key
Intro/Inter
---------------------------------------
| Am7 | - | - | - |
| Em7 | - | - | - |
| Dm7 | - | - | - |
| Cmaj7 | - | - | - |
Verse 1
----------------------------------------
Am7සෑමදා මගේමයි කීවේE ඔයාමයි
Gඔය දෑස අද ඇයි ඉවතCmaj7 බලා
Fසිහිවේ සදාකල් සෑදුDm7වේ ඔයාමයි
Fඅද මම මෙහේ තනිවෙලා...E..E7
Chorus
-----------------------------------------
CරෑCmaj7 අහසේ සඳ පායන්නේ නෑDm7...
Gමේ අන්ධකාරේ මCmaj7ට පුරුදු නෑ..
Fළඟ උන්නු කාලේ අමතකDm7 වෙන්නේ නෑ...
Fඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑG...G7
Verse 2
------------------------------------------
Am7ආදර වදන් වැල් ඔබ මටE කියා දුන්
Gපෙරසේම අදටත් ඇහෙනවාCmaj7..
Fවෙන්වී ගියේ ඇයිDm7 සිහිනේ ඔයාමයි
Fහිත මගේ හඬා වැටෙනවා....E.E7