යුවතියකට ඔබ ආදරේ නම්

Yuwathiyakata Oba Adarenam Chords by Billy Fernando (බිලී ෆර්නෑන්ඩෝ)
Lyrics
Billy Fernando (බිලී ෆර්නෑන්ඩෝ)
Music
Billy Fernando (බිලී ෆර්නෑන්ඩෝ)
Key
A
Key
Chorus
-----------------------------
Aයුවතියකට ඔබ ආදරේ නDම්
Eඇයට පවසන්නA
Aපවසීමට අතපසු වේ Dනම්
F#mඇය ගැන නොසිතEන්නA
Verse 1
-----------------------------
Aඅතින් A7අතට යන යෙහෙBmළියනේ
E හදවත් නොDකඩන්නA
ඔDබේ ආBmදරේ පැAතූ යහF#mළුවා
එBmපා තව රවටන්නEA
ආDදරයයිBm ජීවිතAයේ අරුතF#m
එBmපා එය කෙලෙEසන්නA
Verse 2
-----------------------------
Aඅප ජීA7විතයේ සෑමBm මොහොතක්
Eවිමසිලිමත් Dවෙන්නA
Dනිසසල දිය Bmඇල මතුපිටA ලස්සනF#m
Bmනොව ගැඹුරත්E දන්නA
ආDදරේ කරBmන්න පෙර AයහළුවාF#m
Bmදෙවතාවක් Eසිතන්නA