රෑ සඳ ඇවිත් ගියා

Re Sanda Avith Giya Chords by Dayan Witharana (දයාන් විතාරණ)
Lyrics
Upul Shantha Sannasgala (උපුල් ශාන්ත සන්නස්ගල)
Music
Samantha Perera (සමන්ත පෙරේරා)
Key
Am
Time
6/8
Key
INTRO/INTER
| Am | - | - | - |
| C | E | F | Am |
| Am | G | G | Am |
| F | G | Am | - |
| Esus | - | - | - |
CHORUS
Amරෑ සඳG ඇවිත් ගිAmයා සිහින මැදින්
රහGසේම හිඳින්
Gආදර Amබිඳුවක් ඇබින්දක්
නුඹD අරන් ඇවිAmත් තිබුනා
Eමල් මකGරන්ද සුAmවඳ තිබුනා
VERSE 1
ඔබ දCන්නෙ නෑ සිGත පෙරුම් FපිAmරුව කාලේ
Gරෑ සිAmහිනේ ඔEmබ එන්න එපාEsus දේවී
Amලං ලංව ඉන්න වේAm9වී
Eහිත රිදුGනා හොඳටෝAmම ඇති
Back To Chorus
VERSE 2
මම දCන්නෙ නෑ පෙGම කියාගන්නF Amතාලේ
Gරෑ සයAmනේ ඔබ Emඉන්න එපා Esusප්‍රේමී
Amලං ලංව ඉන්න වේAm9වී
Eහිත රිදුGනා හොඳටෝAmම ඇති
Back To Chorus