රොන් සොයා පියඹන

Ron Soya Piyabana Chords by Latha Walpola (ලතා වල්පොල)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
A
Key
Intro
A D
A E7
F#m D C#7
F#m D
A G A G A7
A7
Chorus
Aරොන් සොයා, පියඹන සමනලිGයක සේ
Aරිසිලෙස Gසරණෙමි Aවන පියසේ
Aරොන් සොයා, පියඹන සමනලිGයක සේ
Aරිසිලෙස Gසරණෙමි Aවන පියසේ
Aරොන් සොයාආ AපාවෙDලා.... AපාවෙDලා... නිල්වලා.. යනු බAලා..
Interlude
A G
A G
A G A G A G A
A G A
Verse 1
Aතුරුලිය අතුඉති A7මුකුලු කDලා
Bmමල් මල් E7සෙමර සAලා
Aතුරුලිය අතුඉති A7මුකුලු කDලා
Bmමල් මල් E7සෙමර සAලා
Aලිහිනි ගිDරා නුරා රAසේ
Aලිහිනි ගිDරා නුරා රAසේ
Aවිද විද Gකිචි බිචි Aකියනු ඇසේ...
Chorus
Aරොන් සොයා, පියඹන සමනලිGයක සේ
Aරිසිලෙස Gසරණෙමි Aවන පියසේ
Aරොන් සොයා, පියඹන සමනලිGයක සේ
Aරිසිලෙස Gසරණෙමි Aවන පියසේ
Aරොන් සොයාආ AපාවෙDලා.... AපාවෙDලා... නිල්වලා.. යනු බAලා..
Interlude
A G
A G
A G A G A G A
A G A
Verse 2
Aදිලිසෙන පිනිබිදු A7මුතු ගොතDලා
Bmනිල්වන් E7සලු නෙලAලා
Aදිලිසෙන පිනිබිදු A7මුතු ගොතDලා
Bmනිල්වන් E7සලු නෙලAලා
Aගුවන් තDලේ පුරා ලෙAලේ
Aගුවන් තDලේ පුරා ලෙAලේ
Aකිරිසුදු Gඋඩු වියනක් Aබැදලා...
Chorus
Aරොන් සොයා, පියඹන සමනලිGයක සේ
Aරිසිලෙස Gසරණෙමි Aවන පියසේ
Aරොන් සොයා, පියඹන සමනලිGයක සේ
Aරිසිලෙස Gසරණෙමි Aවන පියසේ
Aරොන් සොයාආ AපාවෙDලා.... AපාවෙDලා... නිල්වලා.. යනු බAලා..