ලෝකේ ජීවත් වන්නට
Loke Jeewath Wannata Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන), Latha Walpola (ලතා වල්පොල)
- Lyrics
- Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ)
- Music
- Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
- Key
- D
Intro
| D | - | - | A |
| - | - | D | - |
| - | A | - | G |
| A- | - | D- | - |
Chorus
ලෝකේ Dජීවත් වන්නට
ලස්සන ඕනෑ Emවේ
ලෝකේ Aලස්සන වන්නට
දෙදෙනෙකු ඕනෑ Dවේ
ලෝකේ ජීවත් වන්නට
ලස්සන ඕනෑ Emවේ
ලෝකේ Aලස්සන වන්නට
දෙදෙනෙකු ඕනෑ Dවේ
මංජුD7 hmmm hmm
මංජුG hmmm hmm
Interlude
| D | - | - | A |
| - | - | D | - |
| - | A | - | G |
| A- | - | D- | - |
Verse
Dවසන්ත සමීරෙ විමානේ උපන්නිGයා
Aඅනත්ත දයාව සෙනෙහේ විදින්නිDයා
කිරිල්ලි කැදැල්ලේ කුමක්ද සදන්නිEmයා
Aතුරුල්ව නිදන්න A7තොටිල්ල තනන්නිDයා
Chorus
ලෝකේ Dජීවත් වන්නට
ලස්සන ඕනෑ Emවේ
ලෝකේ Aලස්සන වන්නට
දෙදෙනෙකු ඕනෑ Dවේ
මංජුD7 hmmm hmm
මංජුG hmmm hmm
Verse
Dයොවන සුළගේ මල් අතු නෑමී ගිGයා
Aසමනල වයසේ සිතුවිලි සැලී ගිDයා
සියුමැලි මා සිත ඔබ වෙත ඇදී ගිEmයා
Aහදවත දොගොඩින් A7සෙනෙහස ගලා ගිDයා
Chorus
ලෝකේ Dජීවත් වන්නට
ලස්සන ඕනෑ Emවේ
ලෝකේ Aලස්සන වන්නට
දෙදෙනෙකු ඕනෑ Dවේ
මංජුD7 hmmm hmm
මංජුG hmmm hmm