අඳුර ඉරා

Andura Ira Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
E
Key
Intro
E F#m A B E
E F#m A B E
E F#m
B E
Chorus
Eඅඳුර ඉරා සඳ නිදි Bමේලාවේ
පබලු වළා විහිරුනු AවේBලාEවේ
Eඅඳුර පුරා අමරස Bවෑහීලා
බිඳුනු සෙනේ කඳුලැලි AපාBවීEලා
Inter
E F#m A B E
E F#m A B E
E F#m
B E
Verse 1
Eකටුක ලොවේ, ඝනදුරු Aසීමාවේ
සතුට රැඳේ මතු මත් BමාAයාEවේ
Eමනස නිවේ සැනසෙන Aහෝරාවේ
දසත නැගී හසරැල් Bගී AරාEවේ
Chorus
Eඅඳුර ඉරා සඳ නිදි Bමේලාවේ
පබලු වළා විහිරුනු AවේBලාEවේ
Eඅඳුර පුරා අමරස Bවෑහීලා
බිඳුනු සෙනේ කඳුලැලි AපාBවීEලා
Inter
E F#m A B E
E F#m A B E
E F#m
B E
Verse 2
Eසොඳුරු රැයේ, බොඳවුනු Aචායාවේ
එලිය නිවී ඇගෙ රූ BසේAයාEවේ
Eදැහැල බැඳී සිතුවිලි Aමායාවේ
කැකුලු පිපී මදහස BරේAඛාEවේ
Chorus
Eඅඳුර ඉරා සඳ නිදි Bමේලාවේ
පබලු වළා විහිරුනු AවේBලාEවේ
Eඅඳුර පුරා අමරස Bවෑහීලා
බිඳුනු සෙනේ කඳුලැලි AපාBවීEලා
Eඅඳුර ඉරා සඳ නිදි Bමේලාවේ
පබලු වළා විහිරුනු AවේBලාEවේ
Eඅඳුර පුරා අමරස Bවෑහීලා
බිඳුනු සෙනේ කඳුලැලි AපාBවීEලා
Fade
E F#m A B E
E F#m A B E