කඳ සුරිඳුනි
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- D
Intro
D G
A G D
D G
A G D
Verse 1
Dකඳ සුරිඳුනේ ඔබේ අද තෙද Gදැක හද
පිබිදුණ Aසිතැතිව GපුබුදAමු Dබැතියෙන
Dකඳ සුරිඳුනේ ඔබේ අද තෙද Gදැක හද
පිබිදුණ Aසිතැතිව GපුබුදAමු Dබැතියෙන
Chorus
Dඔබ යදුමට ආGවා.. අපි Aඔබ පිදුමට ආDවා
Dඔබ යදුමට ආGවා.. අපි Aඔබ පිදුමට ආDවා
Inter
D G
A D
D G
A D
Verse 2
Dසත්ගිරි වටකොට ඔබේ නිවGහන ඇත
සත්සිඳු Aපැතිරව Gඔබේ AකිතුDගොස ඇත
Dසත්ගිරි වටකොට ඔබේ නිවGහන ඇත
සත්සිඳු Aපැතිරව Gඔබේ AකිතුDගොස ඇත
Chorus
Dඔබ යදුමට ආGවා.. අපි Aඔබ පිදුමට ආDවා
Dඔබ යදුමට ආGවා.. අපි Aඔබ පිදුමට ආDවා
Inter
D G
A D
D G
A D
Verse 3
Dමයුරාසන මත වැජඹෙන Gතේජැතිව
උතුරන Aහදකින් GපුදAදෙමු Dබැතියෙන
Dමයුරාසන මත වැජඹෙන Gතේජැතිව
උතුරන Aහදකින් GපුදAදෙමු Dබැතියෙන
Chorus
Dඔබ යදුමට ආGවා.. අපි Aඔබ පිදුමට ආDවා
Dඔබ යදුමට ආGවා.. අපි Aඔබ පිදුමට ආDවා
Inter
D G
A D
D G
A D
Verse 4
Dකඳ සුරිඳුනි ඔබේ පිහිට ලැGබේවා
මගේ රට Aසව්සිරිGයෙන් AසපිDරේවා
Dකඳ සුරිඳුනි ඔබේ පිහිට ලැGබේවා
මගේ රට Aසව්සිරිGයෙන් AසපිDරේවා
Chorus
Dඔබ යදුමට ආGවා.. අපි Aඔබ පිදුමට ආDවා
Dඔබ යදුමට ආGවා.. අපි Aඔබ පිදුමට ආDවා
Fade
D G
A D
D G
A D