ආදරේට කියන කතා
- Lyrics
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- E
Eආදරේට Aකියන කතා Eබොලඳ වුනාBට
Eසාගරේක Aගැඹුර දැනෙයි Eනොවෙද ඔයාට //
Verse 1
-------------------------------------
Eතටු සිඳිලා වැලපෙනවා
සිත බැඳිAලා... හිනැහෙනBවා
මල් ඇතුAරූ... සුව යහEනේ
මල් අතුAරා පවන් සැලූ
ආදරEවන්තයින් පෙලූ බොලඳ කතා
Verse 2
-------------------------------------
Eමල් ගොමුවේ තුරු සෙවනේ
හමු වෙනAවා... වෙන්වෙනBවා
උයන් කොAනේ... අවන්හEලේ
උයන් කොAනේ හමුවෙනවා
අවන්හEලේ වෙන් වෙනවා බොලඳ කතා