දෑස පියා ගත් කල

Desa Piya Gath Kala Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන), Jackson Anthony (ජැක්සන් ඇන්තනී)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
D
Key
Key - D
Beat - 6/8
Chorus
-------------------------------------------
Dදෑස පියා ගත් කල මට Aමැවෙන්නෙ ඔබෙ රුව
ඈත කඳුකරින් එන නල A7ගෙනෙන්නෙ ඔබෙ Dහඬ //
කුමාරිGයේ...
අමතක Aනොවේ... ලස්සන Gරුවේ...
සිත සැනDසුවේ //
Verse 1
-------------------------------------------
Dඅතින් අත වෙලී වෙරළේ Gතනි වූ මොහොතේ
Emඈත නිම් වCළල්ලේ නෙත A7රැඳවුණු මොහොDතේ //
සිත කැළF#mඹුණේ... ඇයි නොම Gදැනේ...
කී Aදෙයක් ද අරුCමයක්ද මට A7සිතා ගන්න Dනොහේ
Verse 2
-------------------------------------------
Dරළින් රළ හැපී පෙණ කැටි Gවිසිරෙනු දැකලා
Emනිම් නොවූ සිCතේ සතුටින් A7හසරැල් පිපිDලා //
මතකය F#mමගේ... අවදී Gවුණේ...
Aඒ එදා ය මේ Cමෙදා ය මට A7සිතා ගන්න Dනොහේ