හිරුගේ ලොවේදී

Hiruge Lowedi Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Lyrics
Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
Em
Key
Intro
Em
Chorus
Emහිරුගේ ලොවේදී අපි වෙන්Dවෙමූ
සදුගේ රැCයේදී යළි හDමුවෙමූ
යළි හමුවෙEmමූ
Interlude
Em
G
D
E
Verse 1
E සැකයේ වෙළිලා උදයේ හවාAD
D රැකවල් නැඟේ අප වටාE
B ගොළුවී මුB7වාවී Emඉමූ
Chorus
Emහිරුගේ ලොවේදී අපි වෙන්Dවෙමූ
සදුගේ රැCයේදී යළි හDමුවෙමූ
යළි හමුවෙEmමූ
Interlude
Em
G
D
E
Verse 2
E අදුරේ වෙළිලා රැය සීතAලේD
D සිහිනේ උදාවූ ලොEවේ
B මුමුණා B7සිනා සී Emඉමූ
Chorus
Emහිරුගේ ලොවේදී අපි වෙන්Dවෙමූ
සදුගේ රැCයේදී යළි හDමුවෙමූ
යළි හමුවෙEmමූ
Repeat and fade