අපි රාග වයනවා
- Key
- G
Intro
| G | - | C | - |
| G | - | D | G |
Verse
Gඅපි රාග වයනවා
Gඅපි බයිලා නටනවා
හිතුණොත් පෝය දාට Dසිලුත් ගන්නවා
Dදනුත් බෙදනවා
Dමස් මාළුත් කනවා
බණත් අහනCවා හිතුණොත් D7බොරුත් කියනGවා
CHORUS
Gමිනිස්සුනේ අපි මිනිස්සුAmනේ
දෙව් විමන් වCලින් බැහැලා Gසිව් දිගන්තයේ නෙකලා
Dඅපි ආවේ නැහැGනේ
Cදෙව් විමන් වලින් බැහැලා Gසිව් දිගන්තයේ නෙකලා
Dඅපි ආවේ නැහැGනේ
Inter
| G | - | C | - |
| G | - | D | G |
Verse
Gඅපි සණ්ඩු කරනවා සාමය සොයා දුවනවා
වරදක් තේරුණාම Dහිසත් නමනවා
අපි දුකත් විදිනවා සමහරු සැපත් විදිනවා
ඉරිසියාව Cක්‍රෝදය දෙක D7අපි හදුනනGවා
CHORUS
Gමිනිස්සුනේ අපි මිනිස්සුAmනේ
දෙව් විමන් වCලින් බැහැලා Gසිව් දිගන්තයේ නෙකලා
Dඅපි ආවේ නැහැGනේ
Cදෙව් විමන් වලින් බැහැලා Gසිව් දිගන්තයේ නෙකලා
Dඅපි ආවේ නැහැGනේ
Inter
| G | - | C | - |
| G | - | D | G |
Verse
Gඅපි ප්‍රේම කරනවා අතරේ වෛර කරනවා
අදුරේ වැටුණු වලේ Dදවල් වැටෙනවා
කණුත් තියනවා හිතුනම ලණුත් අදිනවා
බෙලිත් කැපෙනCවා ඒවාට D7බෙහෙත් තියෙනGවා
Chorus
Gමිනිස්සුනේ අපි මිනිස්සුනේ
Cඉරයි හදයි පායන්නේ Gඅපේ ලෝකේ පවතින්නේ
Dඑවන් මිනිස් හැගුම් නිසාGනේ...