දිනෙක මේ නදී තීරේ
- Lyrics
- Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- F
Intro
F Bb
C F
F F7 Bb
C F
Chorus
Fදිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙCලා
Bbපිපුණු ඒ Fසිනා දෑසේ Cකඳුළු බොඳ වෙFලා
Fදිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙCලා
Bbපිපුණු ඒ Fසිනා දෑසේ Cකඳුළු බොඳ වෙFලා
Inter
F Bb
C F
F F7 Bb
C F
Verse 1
Fසිහින මාවතේ පා කර F7පැතුම් බිඳ හෙBbළා
සිතක වේදCනා දී තව සිතක් හිනැහිFලා
Fසිහින මාවතේ පා කර F7පැතුම් බිඳ හෙBbළා
සිතක වේදCනා දී තව සිතක් හිනැහිFලා
Chorus
Fදිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙCලා
Bbපිපුණු ඒ Fසිනා දෑසේ Cකඳුළු බොඳ වෙFලා
Fදිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙCලා
Bbපිපුණු ඒ Fසිනා දෑසේ Cකඳුළු බොඳ වෙFලා
Inter
F Bb
C F
F F7 Bb
C F
verse 2
Fඔබට මා එපා වී යන F7නමුදු වෙන්වෙBbලා
නොයයි මා පැCතූ ඒ රුව සිතින් ගිලිහිFලා
Fඔබට මා එපා වී යන F7නමුදු වෙන්වෙBbලා
නොයයි මා පැCතූ ඒ රුව සිතින් ගිලිහිFලා
Chorus
Fදිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙCලා
Bbපිපුණු ඒ Fසිනා දෑසේ Cකඳුළු බොඳ වෙFලා
Fදිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙCලා
Bbපිපුණු ඒ Fසිනා දෑසේ Cකඳුළු බොඳ වෙFලා
Fade
F Bb
C F
F F7 Bb
C F