අඩ අඳුරේ මා
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- F
Intro
F Bb Eb F Bb Eb F
Verse 1
Fඅඩ අඳුරේ මා Cදෙනෙත් කවුලු Fහැර අලසව
වැතිරී Bbතනි යහනේ Gmඔබ ගැන සිතමින්
Cබලා සිටින්නෙමි Bbමුලු ලොව Cනිසලව නිදන Fවෙලේ
Intro
F Bb Eb F
Verse 2
Fදහසක් කවි Bbකල්පනා මගේ Cසිතෙහි හෙමිට Fපිළිසිඳෙහි
තිබේ Gඑක්වී ඔබ Fසිහිනෙක දැවටී Cනිනද සමඟ
යහනට Fඇවිදින්
Intro
F Bb Eb F
Verse 3
Fඅලුයම බොල්පිණි Bbතැවරී තෙත්වුනු Cඅඳුරේ සීතල Fසලුව
යටින් Gහොරෙන් හොරෙන් ඔබ Fයනවිට ඒ හඬ Cකෙමෙන් බිඳී මට
නෑසී Fයයි
Intro
F Bb Eb F
Verse 3
Fනිදිමත පලවා Bbදෙනෙත් කවුලු හැර Cඔබ සොයනා මට Fඔබ
නොපෙනේ Gදහසක් කවි කල්Fපනා මගේ Cසිතෙහි යලිත් පිළිසිඳෙහි
Fතිබේ