ගමෙන් ලියුමක්
- Lyrics
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- C
Cගමෙන් ලියුමක් ඇවිල්ලා C7 අක්කගෙන් වාFගේ
Gමොකක් කියලාFද දGන්නෑ එහෙ ගියෙත් නෑCනේ//
Cපහළ කුඹුරේ Gනිල් ගොයම් දැන්F හරිම සරුසාCරයි
වැසි වැටී වැව් Gළිං පිරිලාF හරිම සිරියාCවයි
තවත් ආරංFචි ගොGඩයි ලියන්නට ලැජ්Cජයි
Cගමෙන් ලියුමක් ඇවිල්ලා C7 අක්කගෙන් වාFගේ
Gමොකක් කියලාFද දGන්නෑ එහෙ ගියෙත් නෑCනේ
Cගෙදර අය සතුGටින් සිටින්නේF මල්ලි දැකගන්Cනයි
කාලෙකින් මෙහෙ Gආවෙ නෑනේF වැඩත් වැඩි වෙන්Cනයි
ළඟදි එනවා Fනම් හොGඳයි නිවාඩුව දැන් Cදැන් ළඟයි
Cගමෙන් ලියුමක් ඇවිල්ලා C7 අක්කගෙන් වාFගේ
Gමොකක් කියලාFද දGන්නෑ එහෙ ගියෙත් නෑCනේ
"http://en.wikipedia.org/wiki/Clarence_Wijewardene"