සමනල රෑනක් සේ ඉගිලී
- Key
- E
Intro/Inter
-----------------------------------------------------
[| E | - | B | - |
| A | E | B7 | - |]
Chorus
-----------------------------------------------------
Eසමනල රෑනක් සේ ඉගිලී, අකුරට ගිය පාBසල් කාලේ
ආයෙත් Aඑනවානම්, අපේ දිEවියට ආසයි, ඒ ලස්B7සන කාලේ //
Verse 1
-----------------------------------------------------
Eපාසල් මව තුරුලට වීලාA
Bඅයන්න ආයනු ගලපාලාE.. //
නොDදැනීම අවුරුදු, Aදොළහක් ගෙවිලා
Eනිම වෙBලා පාසB7ල් කාලේE //
Verse 2
-----------------------------------------------------
Eදුවපැන නටා තරඟ කරලාA
Bජයගෙන හිනැවුණු ඒ කාEලේ //
Dගුරුදෙගුරුන්ගේ හAදවත් දිනමින්
Eපිදූ මව් Bතුරුලේ උB7න් කාEලේ..
Dසුළඟට හසුවුණු පහන් Aසිළක් මෙන්
Eසැඟවී ගියBදෝ අපේB7 බාලේ.E..